IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


නදීශා හේමමාලිට රසාංග නිසා වෙන දේ

20160511Rasanga-2මේ දිනවල ඔබට අසන්නට ලැබෙන ගීතයක් වන "අහිමි වන බව දැන දැනත් ඔබට මා පෙම් කළ බවත්" ගීතයේ ගායකයා වන ඔහු රසාංගද සිල්වාය. ඔහු එම ගීතය පිළිබඳව පැවැසුවේ මෙවැන්නකි.

"මම පසුගිය නොවැම්බර් මාසේ පළමු ගී නිර්මාණය සිදුකළා. පසුව දෙවැනි ගීතය  "හිතින් ප්‍රේම කරන කොල්ලෙක්" ගැන කියවෙන ගීතයක්. මම මෙම රූප රචනාවට නදීෂා හේමමාලි දායක කරගන්නේ මේ ගීතයට වඩාත් සුදුසු කෙනා නදීෂා හේමමාලි කියලා හිතපු නිසා.

නිසා මම ඇයව තෝරාගත්තා. කැලුම්  ශ්‍රීමාල්ගේ පද රචනයකට අනුව සහ ඔහුගේම සංගීතයෙන්  නිමැවුණ ගීතයක් කරන්න බලාපොරොත්තු වෙනවා. මම ව්‍යාපාරිකයෙක්. ගීත ගායනය විනෝදාංශයක් ලෙස මම සිදුකරනවා.

වසන්ත විජේකෝන්, නිශාන් සිරිවර්ධන, නදීශා හේමමාලි, ඩිලාන් ද සිල්වා, ප්‍රියන්ත නාවලගේ යන අය වගේම, මගේ ගීතය ගැන අදහස් ප්‍රකාශ කරන හැමදෙනාටම මම ස්තුතිවන්ත වෙනවා.

රංගන මධුසංඛ

 

 



අදහස් (0)

නදීශා හේමමාලිට රසාංග නිසා වෙන දේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 111 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site