අලිපාටියෙ ඉන්න කටකාරයෙක් පසුගියදා තිබුණ පක්‍ෂයේ මැම්බර් මීටිමේදි නිල්පාටියෙ ඉන්න ඇමැති සයිස් මහත්තයෙකුට සැටිපිකෙට් දෙන්න ගියාලු...
මේ සැටි පිකේට් ලාභියගෙ දෙවැනිය හැටියට අලි පාටියෙ කටකාරය ඉන්න නිසා තමයිලු ප්‍රශ්නය උද්ගතවුණේ. දුප්පත්කම නැතිකරන වැඩපිළිවෙළේදී නිල්පාටිය මිසක් අලිපාටියට උදව් නොකරන බවට අලි පුංචො චෝදනා කරන කොටයි ප්‍රශ්නය ඇති වුණේ.
දේශපාලන කරළියෙ වගේම වෙන ඕනම තැනක යසට රඟ පාන්න දන්න මේ උප ඇමැති තැනට පක්‍ෂයෙ පසු පෙලින් එල්ලවුණ දැඩි විරෝධය හමුවෙ උන්නැහේ දෙන්න ගිය සැටි පිකට් එක එයාටම තියාගන්න වුණා කියලයි අලි පුංචා කියන්නෙ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd