වන් ඩිරෙක්ෂන් සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායක ශිල්පියෙකු සහ නායකයෙකු වන හැරී ස්ටයිල් තමාගේ කොණ්ඩය කපා ඇති බව ඔහුගේ ට්විටර් ගිණුමේ දක්වා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මේ පිළිබඳව ඔහු තම රසිකයන්ගේ අදහස් විමසා ඇති බවටද විවිධ වූ මත පළවෙයි. බොහෝ දෙනා පවසන්ගේ හැරී ඉදිරියේදී චිත්‍රපටයක් සඳහා රංගනයෙන් සම්බන්ධ වීමට නියමිත බවයි. එම චිත්‍රපටයේ තමාගේ රංගනයට ඇති චරිතය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවද සඳහන් වෙයි. මෙම චිත්‍රපටය නිර්මාණය වන්නේ 1940 වර්ෂයේදී ඇති වූ ලෝක යුද්ධය වටා බව පැවසේ. කෙසේ නමුත් මෙම පුවත නිසා හැරීටපෙම් බඳින බොහෝ තරුණියන්ගේ සිත් රිදී ඇති බවද සඳහන්වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd