ඩ්‍රම්ස් වාදනයක් කියන්නෙ කවදත් අසන්නට ප්‍රිය කවදත් හිත් ඇදන්නා දෙයක්. මේ ඩ්‍රම්ස් වාදනය වැදගත් වන්නේ ඔබ බොහෝවිට දකින පුරුෂයන්ගේ අණසකට නතු වුණු ඩ්‍රම්ස් පද්ධතියක් නොව, මෙවර ඇත්තේ සරාගී තරුණියන්ට නතුවුණු ඩ්‍රම්ස් පද්ධතියක් වීමය. මෙය බැලීමට මෙන්ම ඇසීමටද ප්‍රිය උපදවන සුළුයි.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd