එළිමහන් සංගීත ප්‍රසංගවලදී නැතිවම බැරි ගායකයෙකු ලෙස බොහෝදෙනා හඳුනන දමිත් අසංකගේ නව ගීතයක් මේ වනවිට එළිදක්වා තිබෙනවා. "සිතින් ආදරේ කරන්නේ" ලෙස නම් කර ඇති මෙම ගීතය ඊයේ (11දා) එළිදක්වනු ලබුවා. මෙම ගීතයේ පද රචනය ආරාධනා ඒකනායක වන අතර, ප්‍රියන්ත නාවලගේ විසින් මෙම ගීතය සංගීතවත් කර තිබෙනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd