ජලයෙන් විනෝදයක් ලබන්න බොහෝ දෙනා කැමතියි. මේ ඒ වගේ වීඩියෝවක්. සිරුර පාලනය කරගෙන පැමිණියොත් මේ වැඩෙන් විශාල වින්දනයක් ලබන්න ඕනෑම අයෙකුට පුළුවන්. ලංකාවෙ තාම මෙහෙම වැඩක් නැති නිසා මේ වීඩියෝ එක බලල සැනහෙන්න සිද්ද වෙනවා කට්ටියට. මෙහෙම වැඩක් වැරදුනොත් පොඩ්ඩක් රිදෙන්නත් ඉඩ තියෙන නිසා මෙහෙම වැඩක පොඩි ත්‍රාසජනක ගතියකුත් තියෙනවා.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd