වසර අගදී විවාහ වීමට තිරණය කර ඇති බොලිවුඩ් සුපිරි නළු සල්මාන් ඛාන් සමගින් ඔහුගේ පෙම්වතිය වූ ලුලියා වැන්තර් (රුමෙනියාවේ මෝස්තර නිරූපිකාව) මේ දිනවල සිය විවාහය සඳහා සූදානම් වෙන බව වාර්තා වේ. කෙසේ වෙතත්, බොලිවුඩ් සිනමා වෙබ් අඩවි සඳහන් කරන්නේ සල්මාන් හා ලුලියා සිය විවාහය ගැන නොසිතා ජූලි 03 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇති සල්මාන්ගේ "සුල්තාන්" චිත්‍රපටයට සූදානම් වන බවය.
මෙම චිත්‍රපටයේ අවසන් රූපගත කිරීම් කටයුතු පසුගියදා ඉන්දියාවේ චන්දිගර්හි නිමාව දුටු අතර, ලුලියා ඇතුළු සල්මාන් ඛාන්ගේ මාපියන්ද මෙහි අවසන් රූපගත කිරීම් කටයුතු සඳහා සහභාගී වී සිටි බව සඳහන්. එමෙන්ම මෙම රූපගත කිරීම් කටයුතු අවසන් වීමත් සමග සල්මාන් හා ලුලියා දෙදෙනා මේ වනවිට මෙහි ප්‍රචාරක කටයුතු සඳහාද එක්ව සිටින අතර, සල්මාන් සමගින් ලුලියාද මෙම ප්‍රචාරක කටයුතු සඳහා සම්බන්ධවීම හේතුවෙන් මෙම චිත්‍රපට ප්‍රචාරක කටයුතු සඳහා අමතර ප්‍රසිද්ධියක්ද ලැබී තිබෙන බව දැනගැනීමට ලැබේ.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
සල්මාන් ඛාන් එක්ක ලුලීයා