රුපියල් 10000 සිට ඉහළට හොර සහතික නිකුත් කරන බව කියන සිව් දෙනකු අලුත්කඩේ උසාවිය ආසන්නයේ දෙමහල් ගොඩනැගිල්ලකින් අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන අංශය කියයි.
රෙජිස්ටාර් ජනරාල්ගේ මුද්‍රාවලට සමාන මුද්‍රා සහිතව එහි කාර්යාල කාර්ය සහායකයෙක් හා ඔහුගේ පියාද අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
උප්පැන්න, ජාතික හැඳුනුම්පත්, විදේශ ගමන්බලපත් ආදිය පැය කිහිපයකින් සකසා දෙන මෙම හොර කච්චේරිය වැටලීමට නාවික හමුදා බුද්ධි අංශයේද පොලිසියේද සහාය ලැබී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයිනේ? කවදාද ඇප අරන් එළියට එන්නේ? තාත්තයි පුතයි අත්අඩංගුවට ගත්තට සහෝදරයෙක්වත් නැද්ද එළියේ? (නි)
මහා තැන් වල අයත් ඕවට සම්බන්ධයි. ලංකාවේ ඕනෑම දෙයක් දවසින් ගන්න පුළුවන් සල්ලි වලට. කොයි ආණ්ඩුව ආවත් මොන පොලිස්පති ආවත් ඔච්චර තමයි (නි)