මේ ලංකාවේ දැන් එච්චර නොඇහුනත් ලස්සන සින්දුවක්. මවකගෙ උණුහමු නොලබා සැපට නිදන පුතේ... මට මෙන් නුඹටත් තනිකම දැනෙනවාද පුතේ... මෙවන් ගීයක් කවර් වර්ෂන් එකක් විදියට ඉදිරිපත් කරන එකෙන් මෙවන් යට ගිය ගීථ නැවත උඩ එන එක සිද්ධ වෙනවා. මිස් කරගන්න නම් එපා!
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd