රංගන කටයුතු වලින් මේ වන විට ඉවත්ව සිටින ජනප්‍රිය රංගන ශිල්පි අනුරාධා කුරුකුලසූරිය මේ දිනවල එංගලන්ත සංචාරයක නිරතව සිටියි. ඒ ඇයගේ සැමියා වූ ජනප්‍රිය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක දිමුත් කරුණාත්න සමගිනි. දිමුත් මේ දිනවල එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායම සමග ටෙස්ට් ක්‍රිකට් තරගාවලියකට එක්ව සිටින අතර, පසුගියදා එම තරගාවලිය අතරතුරදී ලැබුණ කෙටි විවේකයකදී ඔවුන් දෙදෙනා එංගලන්තයේ ලන්ඩන් නගරයේ කෙටි සංචාරයක නිරත වී ඇත. මේ අනුරාධා එහිදි ගත් සෙල්ෆි කිහිපයකි.
බුද්ධික සේනාධීර

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd