2010 දී නතර කරන ලද ජිඑස්පී බදු සහනය ශ්‍රී ලංකාවේ රෙදිපිළි හා ඇඟලුම් සඳහා ඉල්ලා සාකච්ජාවක් බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර දී යුරෝපා සංගමයේ සහ ශ්‍රී ලංකාවේ නියෝජිතයන් අතර ඇරඹිණි.
ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සොනාලි විජෙරත්න හා යුරෝපා කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පීටර් බර්ස් අතර පැවැත්වු නීතියේ ආධිපත්‍ය, ප්‍රජාත්‍රන්තවාදය, යහපාලනය මානව හිමිකම් කම්කරු අයිතිවාසිකම් හා පරිසරය සුරැකීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලොකු ප්‍රගතියක් ලබා ඇති බව යුරෝපා සංගමයට අවබෝධ වු බව පෙනේ යැයි බ්‍රසල්ස් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිතුවිලි ‘මාර්කට්‘ කරන්න ලංකාවේ අය තරම් දක්ෂ අය ලෝකයේ කොහෙවත් නැහැ. සාකච්ඡා සාර්ථක වුණා කියන්නේ ජී. එස්.පී බදු සහන ලැබුනා වගේමයි කියලා ජනතාව අන්දන එක යුගයේ කෛරාටිකකමක් කියලයි අපිට හිතෙන්නේ. (නි)
මහින්ද ඒ බැංකුව තියෙන්නේ මොන චිත්‍රකතා පත්තරේද? මොකද රජිත් ට වගේම මටත් එහෙම ඒවා ලංකාවෙනම් හම්බවෙලා නෑ. රට නම තියෙනවා. (අ)
රජිත් ඉන්නේ ඉතාලියේ නම් තව ටික කලක් ඉන්න හොඳින් වැඩ කරගෙන. ඊටපස්සේ ඔයාට පුළුවන් කාට හරි ණය දෙන්න. ලංකාවේත් ලිපිලේඛන හරි නම් ලක්ෂ 5ක් වගේ ගණනක් ඔය වෙලාවෙන්ම කරගන්න පුළුවන් කළමනාකරුවන් ඉන්න බැංකු තියනවා (නි)
අපිත් කැමති අපේ රටට විදේශ විනිමය ගලා එනවට. ඒ වගේම රටේ පවතින රැකිරක්ෂා ඌනතාවය කෙරෙහි බලපෑමක් ඇති කල හැක. නමුත් රටට අහිතකරන කොන්දේසි වලට යටත්ව මේ සහන ලබාගන්නවනම් ඒ ගැන වඩාත් ප්‍රවේශම් විය යුතුය. (ර)
කොන්දේසි බර ගානක් දාලා තිබුනානේ ඒවාට මොකද උනේ? (ර)
මම ලංකාවේ මගේ ඉඩමක් උගස් තියල සල්ලි ගන්න ගියා බැංකුවට ඒකට ඉල්ලපු ලියකියවිලි දැක්ක නම් මේකේ ඉල්ලන දේවල් සදාරනයි ඉතාලිය වගේ රටක ඉතාලි ජාතිකයෙකුට ණයක් ගන්න යන්නේ පැය1/2ක් වගේ සුළු වෙලාවක් (හේ)
මහින්ද ආර්. කිතුල්ගොඩ මහත්තයෝ, මම කියන්නේ ගමේ පොළී මුදලාලි ගැන නෙමෙයි, රාජ්‍ය සහ රාජ්‍යයට අනුබද්ද බැංකු සහ පුද්ගලික බැංකු ගැන. එහෙම බැංකු මම ඉපදිච්ච රටේ නම් මට හම්බවෙලා නැහැ. මම ඉපදුනේ ලංකාවේ (නි)