IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ෂරා ගලප්පතිගේ " ඔබ යන්න දුර යන්න "

"ඔබ යන්න දුර යන්න දුර යන්න හිතෙනවානම්

ඔබ එන්න යළි එන්න යළි එන්න හිතේනවානම්

සමුගන්න ඔබ මගෙන් ඔබට මා එපා නම්

සෑනසෙන්නම් මා නෑතත් ඔබ තුටින් නම්"

" ඔබ යන්න දුර යන්න " ගීතය ෂරා ගලප්පතිගේ කුලුදුල් ගීත රූප රචනය වන අතර, ටිෂාන් බදුගේ විසින් එම ගීතයේ සංගීතමය දායකත්වය දක්වා ඇත. ගීතයේ පද රචනය නවීන් පෙරෙරාගෙනි. මෙම ගීතය Voices LANKA ආයතනයේ නිෂ්පාදනයක් වන අතර. ගීතයේ රූප රචනය ජයවර්ධනපුර සරසවිය පාදක කරගනිමින් බිහිවුවකි. ගීත රූප රචනයේ රූප ගත කිරිම් එම සරසවියේදිම සිදුවිම විශේෂත්වයකි. ගීතයේ රූප රචනයට නාලක දලුවත්ත, හංසි හෙට්ටියආරච්චි, සුදර්ෂිකා ධර්මසිංහ සහ ගීහාන් වාජ් රංගන දායකත්වය සපයනු ලබනවා, ගීත රූප රචනයේ අධ්‍යක්ෂනය නවීන් පෙරෙරාගෙන් වන අතර, කැමරාකරනය Voices LANKA ආයතනයේ මහේෂ් කරුණාරත්නගෙනි. සරසවියක තුන්කොන් ආදරයක් ගීත රුපරචනයෙන් කියැවේ.

 

2016-05-12-ent-38
2016-05-12-ent-39
2016-05-12-ent-40
2016-05-12-ent-41
2016-05-12-ent-42
2016-05-12-ent-43

 



අදහස් (0)

ෂරා ගලප්පතිගේ " ඔබ යන්න දුර යන්න "

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 115 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site