888 බොරලැස්ගමුවේදී විවෘත කෙරේ
888 (The Triple Eight) උත්සවාකාරයෙන් පසුගියදා බොරලැස්ගමුවේදී විවෘත කෙරුණි. පාරිභෝගිකයන්ට නැවුම් පන්නයේ අත්දැකීමක් ලබා දීම සඳහා ප්රනීත ආහාර පාන රැසක් සමග සජීවී සංගීතය, BYOB පහසුකම, Take Away, Delivery පහසුකම් මෙන්ම Karaoke කාමරවලින් මෙම අවන්හල සමන්විතය.