විදුලියට පිරිවැය ගැළපුම් ගාස්තු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට ලංකාව කැපවී සිටිනවා විදුලි ඒකකයක් නිපදවීමට යන මුදලට සරිලන ගාස්තු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බවත් එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ආධාර වැඩසටහනේ කැපවීමක් බවත් එම අරමුදලේ සන්නිවේදන අංශයේ ප්‍රධානි ජුලී කොසැක් මහත්මිය පසුගියදා ප්‍රකාශ කළාය. 19 January 2026
රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොවීමෙන් ඇලුමිනියම් කර්මාන්තය අර්බුදයක - - ශ්‍රී ලංකා ඇලුමිනියම් පිරිසැකසුම්කරුවන්ගේ සංගමය රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මකවීම සම්බන්ධයෙන් පවතින අඩු පාඩු හේතුවෙන් විවිධ මහා පරිමාණ ව්‍යාපෘති සඳහා බදු ගෙවීමකින් තොරව සැකසූ ඇලුමිනියම් නිෂ්පාදන ආනයනය කරන බවත්, ඒ හේතුවෙන් දේශීය ඇලුමිනියම් කර්මාන්තය මෙන්ම එය ජිවනෝපාය කරගත් 30,000කට අධික පිරිසකගේ රැකියාද අනාරක්ෂිත තත්වයට පත්ව තිබෙන බවත් ශ්‍රී ලංකා ඇලුමිනියම් පිරිසැකසුම්කරුවන්ගේ සංගමය (AFASL) පවසයි. 19 January 2026
දෙසැම්බරයේදී නිෂ්පාදන ක්‍රියාකාරකම් තවදුරටත් ඉහළට 2025 වසරේ දෙසැම්බර් මාසයේදී නිෂ්පාදන අංශයේ අඛණ්ඩ වර්ධනය තවදුරටත් පෙන්නුම් කරමින් නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ඒකක 60.9ක් ලෙස සටහන් වී තිබේ. නොවැම්බරයේදී එය 55.5 ක් විය. 19 January 2026
විදුලි බල කර්මාන්තයේ මූලික පැවරීමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට සූදානම් ශ්‍රී ලංකා විදුලි බල කර්මාන්තයේ මූලික පැවරීමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදී පැවසීය. 19 January 2026
වැලිබල් ෆිනෑන්ස් හිමිකම් නිකුතුවකින් රුපියල් බිලියන 2ක් රැස් කරගැනීමට යයි වැලිබල් ෆිනෑන්ස් පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුවේ සිදු කරන සිය හිමිකම් නිකුතුවක් හරහා රුපියල් බිලියන 2ක මුදලක් රැස් කරගැනීමට සැලසුම් කර ඇතැයි පවසයි. ඒ අනුව මෙහිදී දැනට නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටස් අටක් සඳහාම අලුතින් එක් කොටසක් බැගින් නිකුත් කරන බව සඳහන් වෙයි. 19 January 2026
2025 දී අලුතින් මෝටර් රථ 360,702ක් ලියාපදිංචි කරලා 2025 වසරේදී මෙරට තුළ අලුතින් මෝටර් රථ 360,702 ක් ලියාපදිංචි කර ඇතැයි වාර්තා වෙයි. මෙහිදී අලුත්ම සහ භාවිත කළ ලෙස ආනයනය කෙරුණු මෝටර් රථ මෙලෙස ලියාපදිංචි කර තිබේ. 19 January 2026
ඩොලර් 304,795 ක ප්‍රදානයකින් අධි රුධිර පීඩනය දියවැඩියාව කළමනාකරණ ව්‍යාපෘතියක් ප්‍රාථමික සත්කාර සේවා තුළ ක්‍රමවේද මත පදනම් වූ අධි රුධිර පීඩනය සහ දියවැඩියාව කළමනා කරණය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 19 January 2026
සුළි කුණාටුවෙන් හානි වූ සිවිල්, දුම්රිය, සේවා යටිතල පහසුකම් නැංවීමට උපදේශන සේවා ආයතන සොයයි ‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානි සිදු වූ සිවිල්, දුම්රිය සහ සේවා යටිතල පහසුකම් නැවත ප්‍රතිසංස්කරණය සඳහා උපදේශන සේවා ලබා ගැනීම පිණිස සුදුසු ආයතන තෝරා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 19 January 2026
ද්විතීයික වෙළෙඳපොළ ආයෝජනයේදී දැනගන්න ඕනම පැත්තක් කොටස් මිලදී ගැනීමට සහ විකිණිමට ඇණවුම් ලබා දීමේදී බොහෝ ආයෝජකයන්ට තවමත් පැන නගින මූලික ප්‍රශ්න දෙකක් වන්නේ කොපමණ කොටස් ප්‍රමාණයක් මිලදි ගත යුතුද යන්න සහ කොපමණ මුදල් ප්‍රමාණයක් ආයෝජනය සඳහා ප්‍රථමයෙන් යොමු කළ යුතුද යන්නයි. 19 January 2026
LRA වෙතින් බ්‍රවුන්ස් සහ සමාගමේ BBB ශ්‍රේණියට ඍණාත්මක ඉදිරි දැක්මක් මෙරට ක්‍රියාත්මක ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ලංකා රේටින්ග්ස් ආයතනය (LRA) බ්‍රවුන්ස් සහ සමාගමේ ණය ශ්‍රේණිගත කිරීම ඍණාත්මක ඉදිරි දැක්මක් සහිතව BBB මට්ටමේම පවත්වා ගන්නා බව පවසයි. 2024 නොවැම්බර් මාසයේදී මෙය ස්ථාවර ඉදිරි දැක්මක් සහිත BBB ශ්‍රේණිගත කිරිමක් විය. 19 January 2026
යෝජිත ජාතික විදුලිබල ප්‍රතිපත්තියෙන් පුනර්ජනනීය බලශක්තිය අවදානමේද ? රටේ බලශක්ති සුරක්ෂිත භාවය ශක්තිමත් කර පාරිභෝගිකයන්ට අඩු වියදම් විදුලි බලය ලබාදෙමින් සහ ආනයනික ෆොසිල ඉන්ධන සඳහා රටින් පිටතට ගලා යන විදේශ විනිමය සෑහෙන තරමින් අවම කරමින් ශ්‍රී ලංකාවේ (සෝලාර්) සූර්ය බලශක්ති කර්මාන්තය දැක්වූ සුවිශේෂ දායකත්වය අවධාරණය කර දැක්වීමට අපි කැමැත්තෙමු. 19 January 2026
නව වැට් බදු ඉන්වොයිසිකරණය හේතුවෙන් ආර්ථික ප්‍රතිවිපාක රැසක අවදානමක්? රජය විසින් 2026 අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරිමට නියමිතව ඇති නව වැට් බදු ඉන්වොයිස් ආකෘතිය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට පෙර විසඳා ගත යුතු ගැටලු කිහිපයක් පවතින බවත්, එම ගැටලු විසඳා නොගෙන එය ක්‍රියාත්මක කිරීම ඍණාත්මක ආර්ථික ප්‍රතිවිපාකවලට තුඩු දිය හැකි කාරණාවක් විය හැකි බවත් ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICC) මගින් පැවැත් වූ සම්මන්ත්‍රණයකදී අනාවරණය වී තිබේ. 19 January 2026
ගිරිඋල්ල වික්‍රමශීලා ජාතික පාසලේ ශිෂ්‍යත්වය සමතුන්ට මහජන බැංකුවෙන් තෑගි ගිරිඋල්ල මහජන බැංකු ශාඛාව මගින් ගිරිඋල්ල වික්‍රමශීලා ජාතික පාසලේ ප්‍රාථමික අංශයේ 2025 ශිෂ්‍යත්ව විභාගය සමත් සිසු සිසුවියන් 85 දෙනකුට ත්‍යාග පිරිනැමීම එම විද්‍යාලීය රැස්වීම් ශාලාවේදී ඉකුත්දා සිදු කරනු ලැබීය. 19 January 2026
2026 වසරේ Coke Kottu Beat Party ජා-ඇල මහජන ක්‍රීඩාංගණයෙන් ආරම්භ වෙයි 2026 වසර ලක්වාසී ලෝවාසී සියල්ලටම සුභාෂිංශන පිරිනමමින් වසරේ පළමු Coke Kottu Beat සාදය සමගින් ජා-ඇල මහජන ක්‍රීඩාංගණය සැණකෙළි සිරියෙන් පිරී ගියේ සුවහසක් ජනතාව වෙත රසවත් ආහාර පාන වර්ග මෙන්ම මියුරු සංගීතය රස විඳීමේ අවස්ථාව සලසා දෙමිනි. 19 January 2026
සරසි කම්පියුටර් හවුස් විසිවැනි සංවත්සරය සැමරේ කොළඹ, නුවර, ගාල්ල ඇතුළුව දිවයින පුරා ශාඛා දහයකින් සමන්විත අම්බලන්ගොඩ සරසි කම්පියුටර් හවුස් ආයතනයේ විසිවැනි සංවත්සරය සහ සම්මාන ප්රදානෝත්සවය ඉකුත්දා බලපිටිය රිවර් පැලස් හෝටලයේදී පැවැත්විණ. 19 January 2026
කොටස් ඉල්ලුම ඉහළ යා හැකි පරිසරයක් අද දිනයේ දී කොටස් වෙළෙඳපොළ දර්ශක උන්නදුවක් සහිත ස්වභාවයකට පරිවර්තනය වනු ඇතැයි සැලකේ. පසුගිය වසරේ දී ලැයිස්තුගත සමාගම්වල මුල්‍ය වාර්තා සලකා බලන පසු ආයතනික ආයෝජකයන් තෝරාගත් සමාගම්වල කොටස් මිල දී ගැනීමට අවධානය යොමු කරන්නට ඉඩ ඇත. 19 January 2026
දිට්වා බලපෑ පවුල් 256,012 ක ජීවනෝපාය නැංවීමට ඩොලර් ලක්ෂ 165ක් ඔනෑ දිට්වා සුළි කුණාටුවෙන් මෙරට ලක්ෂ 22 ක ජනතාවගේ ජීවනෝපායට සහ ජීවිතවලට බලපෑම් එල්ල වී තිබෙන බවත් ඉන් ලක්ෂ 11 ක ජනතාවකට ආහාර සුරක්ෂිතතාව ඇතිකර ගැනීමට, කෘෂිකර්මාන්තය නැවත ආරම්භ 16 January 2026
ජාතික විදුලිබල ප්‍රතිපත්ති කෙටුම්පතෙන් ප්‍රධාන ගැටලු මගහැරිලා ඉදිරිපත් කර ඇති ජාතික විදුලිබල ප්‍රතිපත්ති කෙටුම්පත හරහා ප්‍රධාන ගැටලු කිහිපයක් ප්‍රමාණවත් ලෙස විසඳා නොමැති බව කර්මාන්ත සංගම් රැසක් එක්ව අවධාරණය කර සිටියි. ඒ අනුව දැරිය හැකි මිල, කාබන් විමෝචනය 16 January 2026
දිට්වා බලපෑමට රු.බි. 4.75ක රක්ෂණ වන්දි දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් සිදු වූ හානි සම්බන්ධයෙන් ඉදිරිපත් වූ හිමිකම් පෑම් වෙනුවෙන් රක්ෂණ සමාගම් හරහා මේ දක්වා රුපියල් බිලියන 4.75ක් (රු. 4,752,039,717ක්) වටිනා රක්ෂණ වන්දි ගෙවා ඇතැයි ශ්‍රී 16 January 2026
ඒෂියා කැපිටල් පීඑල්සී කොටස් ගනුදෙනු අද සිට අත්හිටුවයි? කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ඒෂියා කැපිටල් පීඑල්සී සමාගමේ කොටස් ගනුදෙනු අද(16) සිට අත්හිටුවන බව එම හුවමාරුව පවසයි. 16 January 2026
එයිට්කින් ස්පෙන්ස් හොටේල් වෙතින් රු.බි. 5ක ණයකර නිකුතුවක් එයිට්කින් ස්පෙන්ස් හොටේල් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුවේ සිදු කරන ණයකර නිකුතුවක් හරහා රුපියල් බිලියන 5ක් රැස් කරගැනීමට සැලසුම් කර ඇතැයි පවසයි. 16 January 2026
මුල්ලිකුලම් සුළං බලාගාරවලට වින්ඩ්ෆෝර්ස් සහ විදුල්ලංකාට CEB අනුමැතිය මෙගාවොට් 100ක (100MW) උත්පාදන ධාරිතාවක් සහිත මුල්ලිකුලම් සුළං බලාගාර උද්‍යානයේ පිහිටුවන 50MW බැගින් වූ සුළං විදුලි බලාගාර ව්‍යාපෘති දෙක ඉදිකිරීම සඳහා වන ලංකා විදුලි බල මණ්ඩලයේ (CEB) නිල ලිපි 16 January 2026
2026 දී ලැයිස්තුගත සමාගම් ඉපැයීම්වල සියයට 20ක වර්ධනයක් - CAL පවසයි කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සමාගම්හි ඉපැයීම්වල මෙම වසරේදී සියයට 15ත් සියයට 20ත් අතර වර්ධනයක් අපේක්ෂා කරන බව CAL Research ආයතනය පවසයි. 2026 වසර සඳහා වන කොටස් වෙළෙඳපොළ 16 January 2026
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට නොගෙවූ රුපියල් බිලියන 23.87ක් මේ වසරේ ගෙවයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වෙතින් ලබාගත් වෛද්‍ය සැපයීම් සඳහා 2008 - 2023 කාල සීමාවට අදාළව නිරවුල් නොකළ ගෙවීම් නිරවුල් කිරීමට කැබිනට් අනුමැතිය හිම තිබේ. 16 January 2026
නීති විරෝධී ආයෝජන සමාගමක්: SEC සහ CSE යෙන් CIDයට පැමිණිලි කොළඹ කොටස් හුවමාරුවේ (CSE) ආයෝජනය සම්බන්ධයෙන් උපදෙස් ලබා දෙන බව පවසමින් ක්‍රියාත්මක Blue Ocean Securities Ltd නම් නීති විරෝධී ආයතනයක් සහ එහි ජංගම දුරකතන යෙදවුම වන BoMate 16 January 2026
උතුරු ආයෝජන සමුළුව 2026 ජනවාරි 21-22 යාපනයේදී The Management Club (TMC) මගින් සංවිධානය කරන උතුරු ආයෝජන සමුළුව 2026 (Northern Investment Summit 2026) ජනවාරි 21 - 22 යාපනයේ තිරුවල්ලුවර් සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබේ. 16 January 2026
බිස්නස්වල පෙන්නුම් කරන්නේ පහත වැටීමක් වෙනත් වෙළෙඳ නගරයකින් සොයා ගැනීමට නොහැකි භාණ්ඩයක් සොයා ගන්නටත්, භාණ්ඩයක් අඩු මිලකට ගන්නටත් යා යුත්තේ කොළඹ කොටුවට යන්න පාරිභෝගිකයාට ඒත්තු ගැන්වී තිබෙනුයේ වෙළෙඳ නගරයේ 16 January 2026
සංචාරකයන් ගණන් කිරීම පමණක් ප්‍රමාණවත්ද? 2025 දෙසැම්බර් 29 වැනි දින ශ්‍රී ලංකාව සංකේතාත්මක සන්ධිස්ථානයක් සැමරීය. ඒ එක් වසරක් තුළ වාර්තා වූ වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණීමයි. මෙම වාර්තාගත සංචාරකයා ගුවන් තොටුපොළේදී පිළිගනු ලැබුවේ 16 January 2026
ලංකාවේ HealthTech ආරම්භක ව්‍යාපාර ශක්තිමත් කිරීමට Asiri Health සහ ICTA හවුල්කාරිත්වයක Asiri Health විසින් ලංකාවේ HealthTech ආරම්භක ව්‍යාපාරවල වර්ධනයට සහාය වීම සඳහා Information and Communication Technology Agency of Sri Lanka (ICTA) සමග හවුල්කාරීත්වයකට එක්වීම පසුගියදා සිදුවිය. මේ 16 January 2026
ක්‍රමවත් ඩිජිටල් ලාභාංශ ගෙවීමේ සේවා සැපයීමට මධ්‍යම තැන්පතු ක්‍රමය - NDB හවුල්කාරීත්වයක කොළඹ කොටස් හුවමාරුවේ (CSE) පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන මධ්‍යම තැන්පතු ක්‍රමය (CDS) සහ ජාතික සංවර්ධන බැංකුව (NDB) ඒකාබද්ධව ක්‍රමවත් ලාභාංශ ගෙවීම් පද්ධතියක් සැපයීම හරහා කොළඹ 16 January 2026
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026