මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ශාඛා ජාලය 90 ක් දක්වා පුළුල් වෙයි
වසර 60 කට අධික ප්‍රෞඩ ඉතිහාසයක් හිමි බැංකු නොවන මුල්‍ය ආයතනයක්වන මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම, පසුගිය වසරේ දෙසැම්බර් මාසයවන විට සිය ශාඛා ජාලය 90 ක් දක්වා පුළුල් කිරීමට සමත් විය. මුල්‍ය සේවා සඳහා මෙරට ජනතාවට ඇති ප්‍රවේශය, පාරිභෝගික පහසුව සහ ප්‍රජා සවිබල ගැන්වීම සඳහා එම සමාගම දක්වන කැපවීම මෙමගින් මනාව පිළිබිඹු වේ. ඒ අනුව, 90 වැනි ශාඛාව ලෙස, තංගල්ල ප්‍රදේශය අවට ජනතාවට මුල්‍ය සේවා පිරිනැමීමේ අරමුණින් යුතුව තංගල්ලේදී විවෘත