යක්කලමුල්ල ජේ.කේ.එල්. චාමින්ද
මෙම වර්ෂයේ මුල්මාස හතරේදී (ජන- අප්‍රේල්) මෙරට පොල් අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 185.7 දක්වා සියයට 19.8කින් වැඩිවි ඇති බැව් ශ්‍රීලංකා මහබැංකුව පවසයි.
2025 වර්ෂයේ මෙම කාලසිමාවේදී මෙරට පොල් අපනයන ආදායම ඩොලර් මිලියන 155කි. මෙම වර්ෂයේ අප්‍රේල් මාසයේදී පමණක් පොල් අපනයනය කිරිමෙන් ඩොලර් මිලියන 43.6ක් උපයාගෙන තිබුණි.
මෙම වර්ෂයේ ජනවාරි පෙබරවාරි මාස දෙකේදී දිසිදි පොල් මෙට්‍රික්ටොන් 6,799ක් හා පොල්තෙල් මෙට්‍රික්ටොන් 6,548ක් නිෂ්පාදනය කර ඇති බවද ශ්‍රිලංකා මහබැංකුව නිකුත් කර ඇති වාර්තාවේ සඳහන් වේ. එමෙන්ම මෙම වර්ෂයේ මුල්මාස දෙකේදී පොල් නිෂ්පාදනය ගෙඩි මිලියන 133කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd