LOLC ෆිනෑන්ස් ශක්තිමත් වර්ධනය සමග වෙළෙඳපොළ නායකත්වය තහවුරු කරයි
LOLC සමුහයේ ප්‍රධානතම මූල්‍ය සමාගම සහ ශ්‍රී ලංකාවේ විශාලතම බැංකු නොවන මූල්‍ය ආයතනය වන LOLC ෆිනෑන්ස් පීඑල්සී, 2026 මාර්තු 31 දිනෙන් අවසන් වූ වසර සඳහා ශක්තිමත් මූල්‍ය ක්‍රියාකාරිත්වයක් වාර්තා කර තිබේ. ඊට ශක්තිමත් ණය වර්ධනය, ශක්තිමත් ප්‍රත්‍යාවර්තී ආදායම්, වැඩිදියුණු වූ වත්කම් ගුණාත්මකභාවය සහ නියාමන අවශ්‍යතා ඉක්මවන ප්‍රාග්ධන සංචිතයකින් සහය ලැබී ඇත.