Asia Siyaka Logistics Centre තේ සැපැයුමට ZeroCarbon සහතිකය ලැබූ පළමු සමාගම බවට පත් වේ මෙරට ප්‍රමුඛතම තේ වෙන්දේසි සැපැයුම් සේවා සපයන්නකු වන Asia Siyaka Warehousing පෞද්ගලික සමාගම ගෝලීය වශයෙන් සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ZeroCarbon සහතිකය ලැබූ පළමු තේ සැපැයුම් සමාගම බවට පත් වී තිබේ. 11 February 2026
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් පාසල් සිසුන්ට මහ බැංකු වෘත්තිකයන්ගෙන් අත්වැලක් පසුගිය වසරේ අප රට මුහුණ දුන් දරුණු ස්වාභාවික ව්‍යසනය, දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත් දිස්ත්‍රික්ක කිහිපයක පාසල් සිසු දරුවන් වෙනුවෙන් අත්‍යවශ්‍ය පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහන් මාලාවක් ශ්‍රී ලංකා මහ බැංකුවේ විධායක නිලධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලදී. 11 February 2026
2026 යාපනය ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනයේ දී හේලීස් ඇග්රිකල්ච වෙතින් නවීන කෘෂි තාක්ෂණික විසඳුම් රැසක් යාපනය මුට්රවේලි පිටියේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු යාපනය ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනයේ දී, ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්රය නවීකරණය කිරීම සඳහා වූ සිය නොසැලෙන කැපවීම හේලීස් ඇග්රිකල්ච හෝල්ඩින්ස් ලිමිටඩ් විසින් යළිත් වරක් තහවුරු කරන ලදී. 11 February 2026
ශ්‍රී ලංකාව සතු සුවිශේෂී වෙළෙදපොළ ප්‍රවේශය ආයෝජකයන්ට වාසියක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මගින් ආයෝජනය සඳහා සූදානම් මට්ටමේ පවතින ව්‍යාපෘති රැසක් මේ වනවිට හඳුනාගෙන ඇතැයි එම මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් රේණුකා එම්. වීරකෝන් මහත්මිය පවසයි. 09 February 2026
ජනවාරියේදී විදේශ ප්‍රේෂණ ගලා ඒම් ඉහළට: සංචාරක ආදායම් පහළට මෙම වසරේ ජනවාරි මාසයේදී විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඒවා ඇති ප්‍රේෂණ මුදල් ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් වර්ධනය වෙද්දී සංචාරක කර්මාන්තය හරහා සිදු කළ ඉපැයීම් සුළු වශයෙන් පහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත වාර්තාවේ දැක්වේ. 09 February 2026
Norges අරමුදල මෙරට ආයෝජනය කළ සමාගම් ගණන තවදුරටත් පහළට නෝර්වේහි පිහිටි ලොව විශාලතම ආයෝජන අරමුදලක් වන Norges Bank Investment Managment (NBIM) විසින් 2025 වසර අවසන් වනවිට මෙරට තුළ මුදල් ආයෝජනය කර තිබූ ලැයිස්තුගත සමාගම් සංඛ්‍යාව 11ක් බව එම අරමුදල නිකුත් කළ අලුත්ම වාර්තාවේ සඳහන් වෙයි. 09 February 2026
ලංකා-අමෙරිකා වෙළෙඳ ආයෝජන වර්ධනයට සාකච්ඡා ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ නිලධාරී ඩැනියෙල් ජැක්සන් මහතා සහ වාණිජ හා ආර්ථික සහකාර තිලෝමා අබේනායක මහත්මියගේ සහභාගිත්වයෙන් අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති මංගල විජේසිංහ මහතා සමග සාකච්ඡාවක් පැවැත්විණ. 09 February 2026
මහ බැංකුව 2025 දී ඩොලර් බිලියන 2.1ක් මිලට අරන් පසුගිය වසරේදී රට තුළ විදේශ සංචිත ගොඩනැගීම සඳහා මහ බැංකුව දේශීය විදේශ විනිමය වෙළෙඳ පොළට මැදිහත් වූ බවත්, අවශ්‍ය වූ විට විනිමය අනුපාතිකයේ අධික උච්චාවචනය සීමා කිරීම සඳහා මැදිහත් වූ බවත් පවසයි. 09 February 2026
Kangaroo Route වැඩසටහන යටතේ සංචාරකයෝ 142 ක් මෙරටට ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් නුවරින් ආරම්භ වී, බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර දක්වා සිදු කරන දින 14ක ඓතිහාසික Kangaroo Route සංචාරක වැඩසටහන යටතේ පියාසර කරන ඔස්ට්‍රේලියාවේ ක්වන්ටස් ගුවන් සේවයට අයත් එයාර්බස් A 330-300 ගුවන් යානය සංචාරකයන් 142 ක් සමගින් ඊයේ (08) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණියේය. 09 February 2026
මිල්ෆෝර්ඩ් එක්ස්පෝර්ට්ස් මෙල්ස්ටාකෝර්ප්හි තවත් කොටස් මිලියනයක් මිලට ගනී මෙල්ස්ටාකෝර්ප් පීඑල්සීහි මව් සමාගම වන මිල්ෆෝර්ඩ් එක්ස්පෝර්ට්ස් (සිලෝන්) සමාගම සිය කොටස් හිමිකාරීත්වය තවදුරටත් ඉහළ නංවා ගනිමින්, තවත් කොටස් 1,000,000ක් මිලදී ගත් බව පවසයි. 09 February 2026
එයිට්කන් ස්පෙන්ස් හොටෙල් සඳහා ෆිච් වෙතින් AA+ ශ්‍රේණියක් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් වෙතින් එයිට්කන් ස්පෙන්ස් හොටෙල් හෝල්ඩිංග්ස් සඳහා පළමුවරට ස්ථාවර ඉදිරි දැක්මක් සහිතව AA+ ජාතික දිගුකාලීන ශ්‍රේණියක් ලබා දෙන බව පවසයි. 09 February 2026
DFCC බැංකුවේ GSS+ බැඳුම්කරයට මිලියන 100කට අධික ඉල්ලුම්පත්් DFCC බැංකුව පසුගිය 06 වැනිදා කොළඹ කොටස් හුවමාරුවෙහිදී විවෘත කළ හරිත, සමාජ සහ තිරසාර (GSS+) බැඳුම්කරය වෙත අධිදායකත්වයක් හිමි වූ බව පවසයි. 09 February 2026
රේණුකා ෆුඩ් සමාගම කොටස් අතුරු බෙදීමක රේණුකා සමූහයට අයත් කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත රේණුකා ෆුඩ් පීඑල්සී සමාගම සිය ඡන්ද හිමි සහ නිෂ්ඡන්ද කොටස් අතුරු බෙදීමක් සඳහා යෝජනා කර ඇතැයි පවසයි. 09 February 2026
අමානා ටකාෆුල් රුපියල් බිලියන 1 ක හිමිකම් නිකුතුවකට සැරසෙයි අමානා ටකාෆුල් පීඑල්සී රක්ෂණ සමාගම මගින් සිදුකරන හිමිකම් නිකුතුවක් හරහා රුපියල් බිලියනයක මුදලක් රැස් කරගැනීමට සැලසුම් කර ඇතැයි පවසයි. පසුගියදා සමාගමෙහි අධ්යක්ෂ මණ්ඩලය ඊට අදාළ අනුමැතිය ලබාදී තිබේ. 09 February 2026
නියමු අසුනේ ඇමෙරිකාව නැති ලොවක් ? DXY කේතයෙන් හඳුන්වන ඇමරිකානු ඩොලරයේ දර්ශකය 2025 දෙසැම්බර් වන විට 98. 59 හි පැවතියේය. දර්ශකයේ අගය අඩුවීමෙන් ඩොලරය අවප්‍රමාණ වීම දක්වන අතර එහි අගය වැඩිවීමෙන් ඩොලරය අධි ප්‍රමාණ වීම දැක්වේ. 09 February 2026
AA Japan සමාගම ලංකාවේ ව්‍යාපාර මෙහෙයුම් අරඹයි භාවිත කරන ලද ජපන් වාහන අපනයන ව්යා පාරයේ වසර තිහකට වැඩි කාලයක් පුරා පුරෝගාමියකුවනAA Japan සමාගමල ශ්‍රී ලංකාවේ පළමු කාර්යාලය පසුගියදා විවෘත කළේය. 09 February 2026
මාස්ටර්කාඩ් ‘Tap for Change’ වැඩසටහන සමග පිළිකා ප්‍රතිකාරවලට ලංකාවේ දැවැන්තම ප්‍රජා මූලික වැඩසටහන සවිබල ගැන්වේ ‘‘Doing Well by Doing Good’’ තේමාව වෙනුවෙන් කැපවුණු මාස්ටර්කාඩ් විසින් ලංකාව තුළ යහපත් වෙනසක් ඇති කිරීම උදෙසා තවත් සුවිශේෂී සත්කාරක ව්‍යාපෘතියක් දියත් කරන්නට සැලසුම් කර ඇත. 09 February 2026
නෙස්ලේ ලංකා සමාගම ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවායෝජකයන් 10 දෙනා අතරට ලංකා සේව්‍ය සම්මේලනය (EFC) විසින් සංවිධානය කරනු ලැබූ 2025 ජාතික විශිෂ්ටතම සේවායෝජක සම්මාන උළෙල පසුගියදා පැවැත්විණග එහිදී නෙස්ලේ ලංකා සමාගම ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවායෝජකයන් 10 දෙනා අතරට එක් වෙමින් ගෞරවයට පාත්‍ර විය. 09 February 2026
British Council ගම්පහ මධ්‍යස්ථානය විවෘත කෙරේ British Council හි නවතම ඉංග්‍රීසි මධ්‍යස්ථානය පසුගිය ජනවාරි 28 වැනි දා ගම්පහදී විවෘත විය. ගම්පහ නගර මධ්‍යයේ පිහිටා ඇති මෙම මධ්‍යස්ථානයේදී වයස අවුරුදු 6 සහ ඊට ඉහළ වයස්වල සිසුන්ට මෙන්ම වැඩිහිටියන්ට සහ රැකියාවල නියුතු වෘත්තිකයන්ටද ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත ඉංග්‍රීසි භාෂා පාඨමාලා හැදෑරීමට අවස්ථාව හිමි වේ. 09 February 2026
LOLC ෆිනෑන්ස් වෙතින් ඉහළ ප්රතිලාභ සහිත කෙටිකාලීන ස්ථාවර තැන්පතු ශ්‍රී ලංකාවේ විශාලතම බැංකු නොවන මූල්‍ය ආයතනය වන LOLC ෆිනෑන්ස්, වෙළෙඳපොළේ වඩාත් ආකර්ෂණීය සහ තරගකාරී පොලී අනුපාත යටතේ මාස 4න් සහ මාස 7න් කල් පිරෙන සුවිශේෂී කෙටිකාලීන ස්ථාවර තැන්පතු හඳුන්වාදීම ප්‍රකාශයට පත්කරයි. 09 February 2026
කිලෝව දෙසීයට වැටී දෙහි ගොවියා කබලෙන් ළිපට අනුරාධපුරයේ දෙහි කිලෝවක තොග මිල රුපියල් එකසිය පනහක් දක්වා පහළ වැටී ඇතැයි ගොවීහු පවසති. සමහර දිනවලදී දෙහි කිලෝවක් රුපියල් සියයකටවත් අලෙවි කර ගත නොහැකි තත්වයක් මතුව ඇතැයි ඔවුහු පෙන්වා දෙති. මීට මාස දෙකකට පමණ ඉහතදී රුපියල් එක්දහස් පන්සියයත්, දෙදහසත් දක්වා ඉහළ ගිය දෙහි මිල මෙසේ දැඩි ලෙස පහත වැටී ඇති බව ගොවීහු පවසති. 09 February 2026
වැලිමඩ දී සිසු සිසුවියන් 77 දෙනකුට “සරුබිම” ශිෂ්‍යත්ව කාර්ගිලිස් පෞද්ගලික සමාගමට එළවළු, පලතුරු හා දියර කිරි අලෙවි කරන්නන්ගේ පාසැල් දරුවන්ට ශිෂ්‍යත්ව පිරි නැමීම උදෙසා පිහිටුවා තිබෙන “සරුබිම’’ සමාජ සත්කාර වැඩ සටහනට අනුව (2026 වසරේ) වැලිමඩ ආශ්රිත පාසැල් දරුවන් හා විශ්වවිද්‍යාල සිසු සිසුවියන් 77 දෙනකුට ශිෂ්‍යත්ව පිරිනැමීම බොරලන්ද වංගියකුඹුර ස්වර්ණ හංස ප්‍රාථමික පාසැලේදී ඌව පළාත් සභාවේ ප්‍රධාන ලේකම් අනුෂා ගෝකුල ප්‍රනාන්දු හා කර්ගිලිස් සමුහ ව්‍යාපාරයේ සමුහ කළමනාකාර හරිදාස් ප්‍රනාන්දු යන මහත්ම මහත්මියගේ ප 09 February 2026
යාල් පානම් වෙළෙඳ දැක්මේදී උතුරු පළාතේ වෙළඳ නවෝත්පාදන සහ තිරසාරබව ශක්තිමත් කිරීමේ අරමුණින් වසරක් පාසා සංවිධානය කල යාල්පානම් ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශණය (JITF) පසුගියදා දහසයවැනි වරටත් යාපනය මුත්‍ර වේලි ක්‍රිඩාංගනයේ දින තුනක් පුරා පැවැත්විණි. 09 February 2026
ආර්පිකෝ රක්ෂණ සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරී ජයලාල් හේවාවසම් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් මෙන්ම කීර්තිමත් රිචඩ් පීරිස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත සමාගමක් වන ආර්පිකෝ රක්ෂණ සමාගම, 2026 ජනවාරි 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සිය නව ප්‍රධාන විධායක නිලධාරී ලෙස ජයලාල් හේවාවසම් මහතා පත් කර ඇත. 09 February 2026
පොල් වගාවේ සංවර්ධනයට පොල් වගාකිරීමේ මණ්ඩලයෙන් විශේෂ වැඩසටහන් රැසක් ශ්‍රී ලංකාව ලෝකයේ වඩාත්ම කාර්යක්ෂම පොල් නිෂ්පාදකයා කරවීමේ දැක්මෙන් යුතුව, ශ්‍රී ලංකාවේ දේශීය පරිභෝජනය ඉල්ලුම සහ අපනයන අවශ්‍යතාවය සපුරාලමින් ස්වයංපෝෂිත තත්ත්වය ළඟාකර ගැනීම පොල් වගා කිරීමේ මණ්ඩලයේ අපේක්ෂාව වී තිබේ. 09 February 2026
JAT ‘පින්තාරු අභිමන්’ හරහා මෙරට පින්තාරු ශිල්පීහු 800ක් ජාත්‍යන්තර තලයට ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරිය (NAITA) සමඟ එක්ව ජාත්‍යන්තරව පිළිගත් වෘත්තීය සහතිකයක් වන NVQ සුදුසුකම් සපුරාගත් පින්තාරු ශිල්පීන් 100 කට වැඩි පිරිසක් ඇගයීමට ලක් කරමින් JAT Holdings PLC ආයතනය 6 වන පින්තාරු අභිමන් NVQ සහතික පිරිනැමීමේ උත්සවය පසුගියදා උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. 09 February 2026
MSME ව්‍යාපාරවලට ප්‍රතිපත්ති සම්පාදක මණ්ඩලයක් අවශ්‍යයි මෙරට ව්‍යාපාර අතරින් සියයට 50කට වැඩි ප්‍රතිශතයක් නියෝජනය කරන ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ක්‍රමවත් ප්‍රතිපත්ති සම්පාදක මණ්ඩලයක් අවශ්‍ය බව ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා වන ලංකා ෆෙඩරේෂනය (Ceylon Federation of MSME) පවසයි. 06 February 2026
කොරියාව මෙන් දියුණු ආර්ථිකයක් ළඟා කර ගන්න ලංකාවටත් පුළුවන් - කොරියානු නියෝජ්‍ය කථානායක ශ්‍රී ලංකාව වර්තමානයේ IMF ණය ලබාගන්නා කාලය වැනි දුෂ්කර කාලයක් කොරියාවද පසු කළ බවත්, මෙම තත්වය ඉතා ඉක්මනින් මගහරවාගෙන කොරියාව මෙන් දියුණු ආර්ථිකයක් ළඟා කර ගැනීමට ශ්‍රී ලංකාට හැකි වන බව තමා විශ්වාස කරන බවත් කොරියානු නියෝජ්‍ය කතානායක Lee Hack Young මහතා පවසා තිබේ 06 February 2026
ජනවාරියේදී තේ කිලෝවක අලෙවි වටිනාකම පහළ ගිහින් පසුගිය ජනවාරි මාසයේදී මෙරට තේ කිලෝවක් සඳහා ලැබුණු වටිනාකමේ සාමාන්‍ය අගය රුපියල් 1,164.54ක් ලෙස සටහන් වූ බව තේ වෙන්දේසි ආයතනයක් වන Forbes & Walker පවසයි. 06 February 2026
ලෝක බැංකු විධායක අධ්යක්ෂ අය්යර් මුදල් අමාත්‍යාංශ ලේකම් හමුවෙයි ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ලෝක බැංකු සමූහයෙහි විධායක අධ්යක්ෂ පරමේෂ්වරන් අය්යර් මහතා පසුගියදා මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ සහ භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා හමු වූ බව එම අමාත්‍යාංශය පවසයි. 06 February 2026
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026