
වෙසක් පොහොය දින පොළොන්නරුව විහාර පුද බිමේ සිල් සමාදන් වූ උවැසි උවැසියන්ට උදෑසන හීල් දානය පිරිනැමීමට මහජන බැංකුවෙන් පොළොන්නරුව ප්‍රාදේශිකයේ කාර්ය මණ්ඩලය කටයුතු කරන ලදී.
මේ අවස්ථාවට කතානායක වෛද්‍ය ජයවික්‍රමරත්න” පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක” මහජන බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරිනි (කලාප ණය 4) කේ. ඒ. ඒ. එස් පීරිස්, පොළොන්නරුව ප්‍රාදේශිය කළමනාකාර එස්. එම්. ඒ. පී. කේ සමරකෝන් යන මහත්ම මහත්මීන්, සහකාර ප්‍රාදේශීය කළමනාකාරවරුන්, රාජ්‍ය නිලධාරින්” මහජන බැංකු පොළොන්නරුව ප්‍රාදේශිය බෞද්ධ සංගමයේ සාමාජික සාමාජිකාවන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයෝද සහභාගී වූහ‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd