888 (The Triple Eight) උත්සවාකාරයෙන් පසුගියදා බොරලැස්ගමුවේදී විවෘත කෙරුණි. පාරිභෝගිකයන්ට නැවුම් පන්නයේ අත්දැකීමක් ලබා දීම සඳහා ප්‍රනීත ආහාර පාන රැසක් සමග සජීවී සංගීතය, BYOB පහසුකම, Take Away, Delivery පහසුකම් මෙන්ම Karaoke කාමරවලින් මෙම අවන්හල සමන්විතය. 
බොරලැස්ගමුව වැව ඉදිරිපිට ඉදිකර ඇති මේ අවන්හලට ඉතාම පහසුවෙන් ළඟා වීමට හැකියාව තිබේ. ඒ වගේම ආරක්ෂිතව වාහන ගාල් කිරීමේ පහසුකම විශේෂය.
මෙම අවන්හල Non Smoking අවන්හලකි. සම්පූර්ණ වායුසමීකරණය කර තිබේ. ඒ නිසා පවුලේ සැමට එකට එකතු වී සැපපහවසුවෙන් විනෝද වීමට අවස්ථාව සලසා දී ඇත. 
උපන්දින උත්සව, වීශේෂ අවස්ථා සැමරීම සඳහා මේ අවන්හල කලින්ම වෙන් කර ගැනීමටද හැකියාව ඇත.