සෙලාන් බැංකුවේ ව්‍යාපාර අඛණ්ඩතාවට ISO 22301 සහතිකකරණය
සෙලාන් බැංකුව ව්‍යාපාර අඛණ්ඩතා කළමනාකරණ පද්ධති සඳහා ජාත්‍යන්තරව පිළිගත් ෂීධ 22301:2019 සහතිකකරණය ISO 22301:2019 දෙර [ISO 22301:2019 for Business Continuity Management Systems (BCMS)] හිමි කරගත් ලංකාවේ ප්‍රථම බැංකුව බවට පත්වීමට පසුගියදා සමත් විය. ජාත්‍යන්තර බැංකුකරණය, භාණ්ඩාගාර කටයුතු, ඩිජිටල් බැංකුකරණය, මධ්‍යම නිෂ්කාශනය, තොරතුරු තාක්ෂණය, කාඩ්පත් මධ්‍යස්ථාන මෙහෙයුම්, මූල්‍ය, මානව සම්පත්, අලෙවිකරණය සහ තොරතුරු ආරක්ෂක ඒකකය යන අංශ මෙම සහතිකකරණය මගින්