‘‘මිහින්තලේ ආරක්ෂාව ඉවත් කරලා‘‘
ඓතිහාසික මිහින්තලා පුදබිමේ ඉදිකිරීම් වැඩවල නියැලුණ හා ආරක්ෂාව සඳහා යොදවා තිබූ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයන් ,යුධ හමුදා සෙබළුන් කිසිදු දැනුම් දීමකින් තොරව ඉවත් කර ඇති බව මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති.