(ශාන්ත රත්නායක)

75  වැනි නිදහස් දින සැමරුම් හෙට දිනයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාලු මුවදොරදී ආරම්භ වීමට නියමිත අතර ඒ වෙනුවෙන් අද (03) කොළඹ ආරක්ෂාව තර කර තිබේ.

ඒ අනුව කොළඹ නෙළුම් පොකුණ අසල ,ඩී ආර් විජේවර්ධන මාවත ,කොම්පඤ්ඤ වීදිය ,ඕල්කට් මාවත අවට දැඩි ආරක්ෂාවක් යොදා තිබෙන අයුරු