(ඩයනා උදයංගනී සහ ලාල් එස් කුමාර)
කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු කුලපති ඔස්වල්ඩ් ගෝමිස් කොළඹ විශ්‍රාමික අගරදගුරුතුමෝ ස්වර්ගස්ථ වූහ.
ඇති වූ හදිසි අසනීප තත්වයක් නිසා රෝහල්ගතව දැඩි ප්‍රතිකාර ලබමින් සිටියදී ස්වර්ගස්ථ වූ හිටපු රදගුරුතුමෝ 90 වැනි වියේ පසුවූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමදානයේ සැතපෙන්න....
එතුමා වගේ උගත් කෙනෙක් අතින් මගේ උපාධි සහතිකය ගන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. එතුමාට ස්වර්ගික සම්පත් අත්වේවා...!
උතුම් ගුණාංග වලින් හෙබි එතුමා සමාදානයේ සැතපේවා...!