ජපානයෙන් මිලියන 100
ශ්‍රී ලංකාවේ ජාතික සංහිදියාව හා ප්රතිසංවිධාන කටයුතු සදහා අඛණ්ඩව සහාය ලබාදීමට නිරන්තරයෙන් ක්‍රියා කරන බවත්, එම කටයුතු ඉදිරියට ගෙන යාම සදහා ජපන් යෙන් මිලියන 100 ක ප්‍රදානයක් ලබා දෙන බවත්, ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ටකෙයි ෂුන්සුකේ මහතා සදහන් කළේය.