නිදහස් සැමරුමට වෙනුවෙන් මුද්දර ප්‍රදර්ශනයක්
75 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව ජනමාධ්‍ය අමාත්‍යාංශය,තැපැල් දෙපාර්තමේන්තුව සහ මුද්දර කාර්යාංශය එක්ව සංවිධානය කළ ‘නිදහස් මුද්දර දැක්ම’ කොළඹ, ඩී.ආර් විජයවර්ධන මාවතේ පිහිටි තැපැල් මූලස්ථාන පරිශ්‍රයේ දී අද (6) ආරම්භ විය.