
(යොහාන් භාසුර)
ආණ්ඩුව ක්‍රියාත්මක කර තිබෙන නව බදු ක්‍රමයට එරෙහිව රාජ්‍ය සහ පෞද්ගලික සේවකයන් ඇතුළු වෘත්තිකයන් පිරිසක් මුදල් අමාත්‍යංශය ඉදිරිපිට අද (6) විරෝධතාවක නිරත වූහ.
එහිදී විරෝධාතාකරුවන් සහ පොලිසිය අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වූ අතර ඉන් පසුව පොලිසියේ මැදිහත්වීමෙන් මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් සමඟ සාකච්ඡාවකට විරෝධතාවයේ නිතරව සිටි වෘත්තිය සමිතිවල නියෝජිතයන් කීපදෙනෙක්ට අවස්ථාව උදාවිය.
පොලිසිය සහ විරෝධතාකරුවන් අතර උණුසුම් වචන හුවමාරුව ඇති වූ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.
(ඡායාරූපය: ගයාන් අමරසේකර)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය සේවකයන්ගෙන් බදු අය නොකල යුතුයි. බදු අනිත් අයගෙන් ඒකතු කොට රාජ්‍ය සේවකයන්ට දිය යුතුයි.
බද්ද කොහොම වුණත් ඔය ස්ටාර්ලින්ගේ හොම්බට අනින්න කවුරුත් නැද්ද?