
(ශාන්ත රත්නායක)
ගාසාවේ සිදුකරන මිලේච්ඡ ඝාතනවලට එරෙහිවත්, පලස්තීනයට ජීවත්වීමට ඉඩ දෙන ලෙසත් හා ඊශ්‍රායලය ජාත්‍යන්තර අධිකරණ හමුවට ගෙන යන ලෙසත් බලකරමින් සමාජවාදී තරුණ සංගමය සංවිධානය කරන ද නිහඬ විරෝධතාවයක් කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට අද (06) පැවැත්විය
එහිදී සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා පැවසූයේ ජනවාරි මාසේ ඊශ්‍රායලය විසින් පලස්තීන ට එල්ල කළ ප්‍රහාරවලින් 36 දෙනෙක් මියගොස් තිබෙන බවත් ප්‍රගතිශීලී රටවල් වලින් මෙය ආපස්සට හරවන්නට එකතු වන ලෙසත්, එක්සත් ජාතීන්ගේ කාර්යාලයට හා ලංකා ආණ්ඩුවෙන් මෙයට මැදිහත් වෙන ලෙසත් ඉල්ලා සිටින බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙමාපියන්ගෙන් පිනට කකා පාරවල් ගානේ බෝඩ් අල්ලන් ඉන්නේ නැතුව මොකක් හරි රස්සාවක් හොයාගත්තා නම් නරකද..? ඇරත් තමුන්ට අදාලම නැති අනුන්ගේ දේකට...
මේ අයට ලංකාවේ ප්‍රශ්න පෙනෙන්න නැහැ වගේ...
මම මුලින් හිතුවේ මේ උද්ඝෝෂණය කරන්න ලංකාවේ මුස්ලිම් ජාතික පිරිසක් කියලයි. ඒත් බලාගෙන යනකොට මේ කොහේවත් ඉන්න අමන සිංහල හිඟන අපතයින් රැලක්නේ... කොහෙවත් ඉන්න මිනිස්සුන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන්න කලින් උඹලාගේ අයිතිවාසිකම් ලබා ගනිල්ලා. ලංකාවේ සිටින සුළු ජාතීන්ට වෛර කරන ගමන් මේ කොහෙවත් සිටින ජාතියකට කිඹුල් කඳුළු සලනවා. සාක්කුවට ගාණක් වැටෙනවා නම් ඉතින් සිංහල ඔබලා නොකරන දෙයක් නැහැ. තක්කඩිකමින් වංචා නොකර හරි හම්බ කරගෙන කන්න පුරුදු වෙයල්ලා. ලෝකෙටම විහිළුවක් නොවී... කාලකන්නි..!!
ස්තූතියි, ආඩම්බරයකි .
මේ ගොන් පාට වලට ශරීරයේ කොයි පැත්තෙන් හිනා වෙන්නද මන්දා .පසු ගිය ගෝල් ෆේස් අරගලයේත් හිටියේ මේ වගේ අපතයෝ .මුන්ට හැදිලා තියෙන්නේ මේනියාවේ දරුණුම එක .කුප්පමේනියාව