(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වූ මහාචාර්ය ජී එල් පීරිස් සහ ඩලස් අලහප්පෙරුම ඇතුළු කණ්ඩායම සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නීති උපදෙස් ලබා ගනිමින් සිටින බව එම පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.
සභාපති නොමැතිවීමෙන් පක්ෂයට හානියක්වී නැතැයි පැවසූ මන්ත්‍රීවරයා ජයග්‍රහණයට අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගෙන යන බවද සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ වැඩපිලිවෙලද සකස් කර අවසන් බවත් ඡන්ද පෙට්ටි ගණන් කරනකොට ජයග්‍රහණය කර ඇත්තේ කවුදැයි දැකගත හැකිවනු ඇති බවත් කාරියවසම් මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම කාරියවසම් මහත්තයට අවවාදයක් දෙන්නම් , ඔහෙත් වහටිකක් කාල ස්වර්ගස්තාන වෙන්න .. පොහොට්ටුවට අනාගතයක් නැත .. දැනටමත් තිබුන තැනවත් සොයාගැනීමට අපහසුවෙනු ඇත .
එගොල්ලො ඔගොල්ලන්ට වඩා හොදට නීතිය දන්නව. මෙතිවරණ වැඩ පිලිවෙලත් දුරස්ත පාලනයෙන් වගේ කරන්න යන්නෙ. තවම එක රැළයක්වත් නෑ. ඉඩිරියෙදි තබන්නේද නැත. කිසිවෙක් තවම චන්ද හින්ගාගෙන ගෙන් ගෙට යන්නෙද නැත.
ඉතින් කිය කියා ඉන්නේ නැතුව චන්දයක් කියලා බලන්න
නීතියේ පිහිට පතන්නේ කපුටාගේ තටු හැලිලද .දැනටමත් පිපෙන්නේ නැති පොහොට්ටුවෙත් පෙති හැලිලා
ඇයි ඉතින් ඔයත් නීතිඥක් නේ .ඔයා දන්නේ නැද්ද ගිය අයට මොකද කරන්නේ කියලා?කෝ අර පුරාජේරු කට?වැඩිය කරදර වෙන්න එපා.තව ටික දවසක් යද්දී ඔයයි ඔයාගේ කපුටයි අර දැන් නෝමල් වේගෙන යන පුතන්ඩියයි විතරයි ඔය කෙහෙල්මලේ ඉතුරු වෙන්නේ