(යොහාන් භාසුර)
දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (6) සහභාගි වූ පළමු පුහුණු තරගයේදී අයර්ලන්ත පිලට එරෙහිව ලකුණු 2 ක තියුණු ජයක් ලැබීමට සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 150 ක ඉලක්කය හඹාගිය අයර්ලන්තය ඕවර 19.5 කදී ලකුණු 147 කට සීමාවිය.
ශ්‍රී ලංකා කාන්තා පිල ඕවර 20 කදී කඩුලු 5 ට 149
(හර්ෂිතා සමරවික්‍රම 56, චමරි අතපත්තු 27, විශ්මි ගුණරත්න 36, අනුෂ්කා සංජීවනී නොදැවී 17, ලයුරා ඩිලනි 20/3)
අයර්ලන්ත කාන්තා පිල ඕවර 19.5 කදී සියලු දෙනා දැවී 147
(අර්ලිනි කෙලි 30, ගබි ලුවිස් 38, ලයුරා ඩිලනි 21, ඕෂදී රණසිංහ 22/3, ඉනෝකා රණවීර 26/3)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිනුවට කමක් නැහැ .නැත්නම් එපා
තවමත් මල්වර වියේ පසුවන අපේ ක්‍රිකටි ක්‍රීඩිකාවනට දැයේ ක්‍රීඩා රැජිණ (QUEEN OF SPORTS IN SRI LANKA) ලබා දෙන අභිප්‍රේරණය (Motivation) මනා වූ පිටිවහලක් වන බවට ටීකා ටිප්පණි කුමට !
ඒ කියන්නේ පුහුණු කුසලානය දිනාගෙනද අපේ කෙල්ලෝ ?
මෙ දරුවො ලංවෙන් පිටත් වෙද්දි පතෝල වැටකොලු හොදි කතා කිව්ව ක්‍රිකට් ඔස්තාද් කෙනෙක් හිටියා.. එයාව කවුරු හරි විකට් එකට හිටෙව්වද දන්නෙ නෑ නෙහ්. . ??