(රංජන් කටුගම්පල)
බිත්තරවලට සඳුදා සිට පාලන මිලක් පනවා ඇතැයි පාරිභෝගික අධිකාරිය අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව සුදු බිත්තරයක් රුපියල් 44ක් ද, රතු බිත්තරයකට රුපියල් 46ක් වශයෙන් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇතැයි ද පාරිභෝගික අධිකාරිය දැනුම් දුන්නේය
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
බිත්තර මිල අධිකාරිය අධිකරණයට දන්වයි
Sunil Monday, 06 February 2023 12:49 PM
බිත්තර හිඟයක් ඇතිකරන්න නොවරදින මගක් මෙය.
[email protected] Monday, 06 February 2023 04:40 PM
කිකියන් බිත්තර දායි ද ඔය ගනන් වලට...