(විමුක්ති එස් රුද්‍රිගු)
ණය හිමියන් සහ ණය ලබා ගත් රටවල් කිහිපයක් සහභාගීත්වයෙන් මෙම මස ඉන්දියාවේදී පැවැත්වෙන වට මේස සාකච්ඡාවට චීන මුදල් අමාත්‍යවරයා, එරට මහ බැංකු අධිපතිවරයා සහභාගී වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජීවා මහත්මිය සී.බී.එස් නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත.
අඩු අදායම්ලාභී රටවලට ණය ගෙවීමේ හැකියාවක් නොමැති නිසා චීනය තම ප්‍රතිපත්තිය වෙනස් කර ගත යුතු බව ජෝර්ජීවා මහත්මිය එහිදී පෙන්වා දී තිබේ.
වට මේස සාකච්ඡාව පැවැත්වීමේ අරමුණ වන්නේ සම්ප්‍රදායික ණය හිමියන්, චීනය, සෞදි අරාබිය, ඉන්දියාව වැනි නව ණය හිමියන් සහ පුද්ගලික අංශය ණය ලබාගත් රටවල් සමඟ එක මේසයකට ගෙන ඒම බව ජෝර්ජීවා මහත්මිය සඳහන් කර ඇත.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
වට මේස සාකච්ඡාවට චීන මුදල් ඇමති - මහ බැංකු අධිපතිත්
කබ්රාල් Monday, 06 February 2023 05:31 PM
මමත් එන්නද ?