උ.පෙළ උත්තර පරීක්ෂකයන්ගේ ගාස්තු ඉහළට
අ.පො.ස උසස්පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම වෙනුවෙන් කරන ගෙවීම් ඉහළ නැංවීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.