IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කෝටිපති ව්‍යාපාරිකයා මරූ දෙදෙනා රිමාන්ඩ්

(කේ බුද්ධික කුමාරසිරි)

තලංගම ප්‍රදේශයේ නිවසක් තුලදී කෝටිපති ව්‍යාපාරිකයකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාලව අත් අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය  ලබන 15 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාමිණී විජේබණ්ඩාර මහත්මිය නියෝග කලාය.

අත් අඩංගුවට ගත් සැකකාරියට මනුෂ්‍ය ඝාතනයක් වසන් කිරීම සම්බන්ධයෙන් සාක්ෂි වසන් කිරීම ඇතුලු චෝදනා ගණනාවක් එල්ලවී ඇති බැවින් ඒ පිළිබදව තව දුරටත් විමර්ශනය කරන බැවින් එම සැකකාරිය ද බන්ධනාගාර ගත කරන ලෙස මෙහිදී පොලිසිය ඉල්ලා සිටින ලදී.

පලමු සැකකරු ගේ සාක්ෂි මත  ව්‍යාපාරිකයා ඝාතනය කිරීම සදහා යොදා ගත් බව කියන ලී පොල්ලක් ද මෙහිදී පොලිසිය විසින් අධිකරණය වෙත ඉදිරිපත් කරනලදී.

 



අදහස් (2)

කෝටිපති ව්‍යාපාරිකයා මරූ දෙදෙනා රිමාන්ඩ්

pakeer Tuesday, 07 February 2023 04:27 PM

මිනිහට හිරේ ගියාම නියමෙට සම්බුව හම්බවෙයි. සබ්ජෙක්ට් එකට හරියන්න. ඕක තමයි කියන්නේ දෙන දෙයියෝ ඔලුව පැලෙන්නම දෙනවා කියලා...

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 07 February 2023 06:22 PM

ඉතාලි ජාතික ලෝකප්‍රසිද්ධ ඇඟලුම්කරු ජන්නි වෙර්සාචේ අකාලේ මියගියේද මෙසේමයි. කලක් ඇසුුරු කල තම සහකරුට ගෙදර දොර වැසුණු කළ දිනක් මෙම කෝටිපතියාගේ මියාමි වෙරළේ ගේට්ටුව අසළ සැඟවී සිටි මොහු මුහුණ මැදටම වෙඩිතිබ්බේ දැඩි වෛරය පිරිමසා ගැනීමටයි. ඉරිසියාව රුසියාවටද වඩා ලෙකුයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 357 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site