කොටුව දුම්රිය ස්ථානයට ඇතුළුවීමට බාධා
මෙරට ප්‍රධානතම සහ පිරිස් බලයෙන් වැඩිම වෘත්තිය සමිතිවලින් සමන්විත වරාය අධිකාරිය, ලංකා විදුලිබල මණ්ඩල සහ සහ ලංකා ඛනිජ තෙල් සංස්ථා යන ආයතන තුනේ වෘත්තිය සමිති ඇතුළු වෘත්තීය සමිති 100 කට ආසන්න සංඛ්‍යාවක් කොළඹ කොටුවේ දැන් පැවැත්වෙන විරෝධතාවට එක්ව සිටින බව වෘත්තිය සමිති නියෝජිතයෙක් පැවසීය.