IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


චාල්ස් ගේ අස්වීම ජනපති පිළිගනී

(අංජුල මහික වීරරත්න)

මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම් චාල්ස්  මහත්මියගේ ඉල්ලා අස්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පිළිගෙන ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.

මැතිවරණ කොමිසමේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බවට පී.එස්.එම් චාල්ස් මහත්මිය ජනාධිපතිවරයාට මීට පෙර ලිඛිතව දැනුම් දී තිබිණි.

එම ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා පිළිගත් බව   ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා චාල්ස්  මහත්මියට අද දැනුම් දුන්නේ ය.



අදහස් (4)

චාල්ස් ගේ අස්වීම ජනපති පිළිගනී

Rexi Tuesday, 07 February 2023 02:59 PM

සර් ,ආශු ආයෙත් ගත්තා නේද ?

:       2       3

අසම්මතයා Tuesday, 07 February 2023 03:20 PM

සර් නෙමේ. සීඊඊඊඊයාාාාාාාාාාා

:       2       2

osharap Tuesday, 07 February 2023 03:35 PM

"චාර්ල්ස් ට මං ආඩරෙයි අප්පා, එකයි කලින් පිලි නොගත්තේ. මං එපාමයි කිව්වා, එත් එයා මාව එපාම කියනවා, ඒ හින්දා මං යන්න ඩුන්නා" අනේ බොල අපි නොදන්න

:       2       4

suranjeewa Wednesday, 17 May 2023 07:17 PM

කමක් නෑ ඔය උතුරේ ආණ්ඩුකාර පත්වීම් හම්බවුණේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site