(අංජුල මහික වීරරත්න)
වර්ෂාව නිසා වී වගාවට හානි සිදුව ඇත්නම් වහාම ගොවිජන සේවා මධ්යයස්ථාන වලට වාර්තා කරන්නැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටී.
වර්ෂාව නිසා ඇතැම් දිස්ත්රිරක්කවල වී වගාවට හානි සිදු වී ඇති බවට ලද තොරතුරු සම්බන්ධව අවධානය යොමු කරමින් අදාල වගා හානි සම්බන්ධව වාර්තා ලබා ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්යත මහින්ද අමරවීර මහතා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් දෙනු දුන්නේය.
වී වගාවට හානි සඳහා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය රජයේ මැදිහත්වීම යටතේ වන්දි පිරිනැමීමක් සිදු කරනු ලබන බවත් ඒ අනුව වගා හානි සිදු වූවහොත් හෙක්ටෙයාර් එකකට රුපියල් 100,000ක මුදලක් වන්දි වශයෙන් ලබා දෙන බව ඒ සඳහා කිසිදු දායකත්ව මුදලක් අය නොකරන බවත් අමාත්යාං ශය පවසයි.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
කුඹුරට වු හානිය කෘෂි මධ්‍යස්ථානවලට කියන්න