
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ රෝහණ සමරවීර)
ඇඹිලිපිටියේ ව්‍යාපාරිකයකු ඇතුළු තිදෙනකු සූරියවැව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක පැහැරගෙන ගොස් ඇය ඝාතනය කර සිරුර ඇඹිලිපිටිය ආයුර්වේද රෝහල අසල දමා ගොස් තිබියදී සොයාගත් බව ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ සූරියවැව වීරියගම රවුම් පාරේ පදිංචිව සිටි දෙමටගොඩගමගේ මල්කාන්ති නැමැති 58 හැවිරිදි කාන්තාවකි.
හෝටල් හිමියාගේ බිරිය හා ඝාතනයට ලක් වූ කතගේ පුතකු සමග ඇති අනියම් සම්බන්ධයෙක් මෙම ඝාතනයට හේතු වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ඇත'
ඇඹිලිපිටිය ප්‍රදේශයේ පිහිටි හෝටලයක් හිමි ව්‍යාපාරිකයකු ඇතුළු තිදෙනකු මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයන අතර ඔවුන් ප්‍රදේශය අතහැර පලා ගොස් ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
2025 දෙසැම්බර් මස 18
301
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
997
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුතාගේ අනියම් පෙමට මව මරලා
ජගත් ලියනගේ Sunday, 05 February 2023 01:58 PM
කොයි වගේ අදහසක් ලියන්නද කියලා මේ කල්පනා කරකර ඉන්නේ?
චන්දන Sunday, 05 February 2023 02:20 PM
පුතත් එක්ක තියෙන ප්‍රශ්නයට අම්මා මරලා හරියනවාද? ව්‍යාපාරික බිරිඳ වැරැද්දක් කරල නැතිද...? දැං පුතා නිකං ඉඳියිද...?
Krishan Sunday, 05 February 2023 04:00 PM
දැන් ව්‍යාපාරිකයා මිනීමැරිමකට කූඩුවේ ව්‍යාපාරිකයා බිරිඳයි, මැරුණු ගැහැණු කෙනාගේ පුතයි... දැන් නිදහසේ අනියම් සම්බන්ධය පවත්වාගෙන යාමට පුළුවන්.. ඔවුන්ට තිබුණු ප්‍රධාන බාධාවක් කෙටි කාලයකට ඉවත්වුණා වගේම තව මාස 3, 4කින් හෝ එළියට ඇප මත එන එම ව්‍යාපාරිකයා හා ඔහු එක්ක මව ඝාතනයට එක්වූ සෙට් එකට රිටර්න් එක ඒ පුතා නොදී ඉඳීවි කියලා කාටද කියන්න පුළුවන්..?
Rohana Sunday, 05 February 2023 04:30 PM
පුතාගේ ආශාවල්වලට අම්මා වැරැදිකාරයෙක් වෙන්නේ කොහොමද? අනේ, අහිංසක අම්මා!