(සුජිත් හේවාජුලිගේ)
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ගොන්ගල රේඩාර් පද්ධතියක් ස්ථාපනය කිරීම සඳහා රුපියල් කෝටි 40කට වැඩි මුදලක් වැය කර වසර දොළහකට වැඩි කාලයක් ගතවී ඇතත් එම කාර්යය මේ දක්වාම ඉටුකර නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
එසේම එම කාර්යය සඳහා රැගෙන එන ලද උපකරණවලින් රුපියල් කෝටියකට ආසන්න වටිනා උපකරණ අස්ථානගතවී ඇතැයිද ඒ වාර්තාවේ දැක්වේ.
කෙසේ වෙතත් එම පාඩුව හානි සහ පාඩු ලේඛනයේ දක්වා ඇත්තේ රුපියල් ලක්ෂ හතළිහක් ලෙස බව පවසන විගණන කාර්යාලය එම භාණ්ඩ අස්ථානගතවීමට වගකිව යුතු නිලධාරීන්ද හඳුනාගෙන නොතිබූ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොන්ගල :)
ඕක හොයගන්න පුළුවන් කටුනායක රේඩාර් එකෙන්... පොඩ්ඩක් අර චිචී අයියට කියල බලන්න...