
(යොහාන් භාසුර)
‘නැප්තා’ නොමැති වීම හේතුවෙන් කැලණිතිස්ස විදුලි බලාගාරය අද (3) රාත්‍රී නැවත අක්‍රීය වීමේ අවධානමක් ඇති බව විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.
‘නැප්තා’ අවසන් වීම නිසා එම බලාගාරය ඊයේ (2) රාත්‍රී අක්‍රීය වීමට ආසන්නව තිබියදී ඛනිජ තෙල් සංස්ථාව ‘නැප්තා’ ලීටර ලක්‍ෂ 13 ක් සැපයූ බවත් එම ‘නැප්තා’ තොගය අද දිනට පමණක් ප්‍රමාණවත් බවත් එම නිලධාරියා කීය.
කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයෙන් ජාතික විදුලි පද්ධතියට දෛනිකව මොගාවොට් 165 ක විදුලි ප්‍රමාණයක් එකතු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න අපේ ජනාධිපති පොරුන්දු පරිදි පය 24 ක් යන්නට කලින් රටේ දියුණුවට නො බියව තීන්දු ගත්තා. හෙට අපි නිදහස සමරනවා.