
(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයන් දෙදෙනකු වන මොහාන් සමරනායක සහ බී.කේ.යූ.ඒ. වික්‍රමසිංහ යන මහත්වරු අද තනතුරුවලින් ඉල්ලා අස් වූහ.
ඔවුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි මුදල් අමාත්‍යංශ ලේකම්වරයා බාරදී තිබේ.
මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක සහ මොවුන් දෙදෙනා අතර මත ගැටුම් නිර්මානය වී තිබිණි.
එම සම්බන්ධයෙන් මොහාන් සමරනායක සහ උදේනි වික්‍රමසිංහ යන මහත්වරු ජනාධිපති හමුවී මේ සම්බධයෙන් කරුණු කාරණා සාකච්ඡා කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහාන් සමරනායක නම් හොඳට රාජපක්ෂ වන්දනාව කරපු කෙනෙක්. අනිත් කෙනා දන්නේ නැහැ.
මුහුණු වලින්ම පෙනෙනවා කිසිම මනුෂ්‍ය පෙනුමක් නැති, දුප්පත් අහිංසක රටවැසියන්ගේ "ලේ" ම ඉල්ලන දෙන්නෙක් කියලා ...!!!
මේ වගේ ගොබ්බයින් ඕනෑ නෑ කියන්නේ ඇයි කියලා තේරනවනේ දැන්..?
මොහාන් සමරනායක මොනවද විදුලිය ගැන දන්නෙ?
කොමිෂන් සබා වල ඉන්නේ මේ වගේ පොහොට්ටුවේ අයද. මේවා කොහොමද ස්වාධීන සබා වෙන්නේ.
ටික ටික හොඳ අතට රට පෙරළෙනවා වගේ පෙනීයන්නේ. ලොකු වෙනසක් චන්දෙන් පස්සේ වෙයි.
අනේ හොඳයි. රටේ ඕන තරම් මිනිස්සු ඉන්නවා ජොබ් කරන්න. ඉල්ලා අස්වෙන එවුන්ට රජ්‍ය සේවයේ නැවත ජොබ් දෙන්න හොඳ නෑ. ගෙදරම යවන්න ඕනි. අපේ එවුන් හිතාගෙන ඉන්නේ උන් නැති වුණාම වෙන කාටවත් කරන්න බැහැ කියලා. මහ බැංකුවේ හිටියෙත් ඔය වගේ කෙනෙක්.
රාජපක්ස නූලෙන් නටන පපට්ලා බානක් දැන් රානිල් වියගහ බැඳලා ඉන්නෙ.
ඊළඟ තානාපතිවරු දෙන්නෙක්. මොහාන් සමරනායක කියන්නේ ඉතින් මැදමුලනේ වලව්වේ හාමුගේ ගොලයෙක්නේ.
සභාපති සහ මේ දෙන්නා අතර ගැටුම කාංචන ඇමතිගේ මුදල් වලින් අරඹපු දෙයක් වෙන්න ඕනේ. ඇමති කීවනේ සභාපතිතුමාව එලියට දාන්න පිඹුරුපත් සකසමින් ඉන්න බවක්. මේ ආරම්භය.
මෙයාලා ගැනත් ජනතාව බලාගෙන ඉන්නේ.
පැවරුණු රාජකාරිය නිම නොකර යම් යම් දේශපාලන මතවාද නිසා ඉල්ලා අස්වන මොවුන් නැවත කිසියම් රාජ්‍ය වගකීම් බාර නොදිමට බගබලා ගත යුතුය.
ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වෙන ජනක රත්නායක නොමැති නම් ජීවන බර මීට වැඩි ඉහළ ගිහින්. මේ ගොල්ලෝ ගැන මිනිස්සු බලාගෙන ඉන්නේ. අරගලයක් ඇති වුණොත් මිනිස්සු මෙයාලා හොයාගෙන ගෙදර එන්න පුළුවන්.
මහජන මුදලින් සුර සැප විඳලා ජනතාවට අවශ්‍යම මොහොතේ අපිව දමනා පැනලා යනවා.
මේ වගේ අපතයෝ ආයෙත් ස්වාධීන කොමිෂන් වලට දාන්න ඉඩ තියන්න බෑ. ජනක රත්නායකට අපේ ආචාරය.
බොරු රඟපෑම්...
පට්ට විදියට හොරාකාලා නුවර එළියේ තට්ටු හෝටල් ගහගත්තා . නුවරඑළියේ හිටපු නාගරාධිපති මලයා එක්ක රජයේ ඉඩම් අල්ලලා හෝටල් ගහලා අන්තිමට කෝටි ගාණක් විදුලිබිල පොල්ලකුත් තියලා. බලන් ඉන්නේ එනකන්...
කාංචනට ගොට්ට අල්ලන වහල්ලු දෙන්නෙක්...!