lankadeepa.lk

බස්රියේ කිලෝමීටර් තුනක් යන්න රුපියල් 900 ක් අරන්

2019 අප්‍රේල් මස 24 පෙ.ව. 09:00

4     3918

දකුණු පළාතේ වෙරළාසන්න නගරයක බස් නැවතුම් පොළින් කන්ද උඩරට බලා පිටත් වූ සුඛෝපභෝගී බස් රථයක කොන්දොස්තරවරයෙකු සිදු කළ මිනිස්කමට නිගාදෙන කතා පුවතකි මේ. දකුණු වෙරළට ආසන්න බස් නැවතුමෙන් ඉකුත් 22 වැනි දින දහවල් 1.00න් පසු මෙම බස් රථය ගමන් ආරම්භ කෙරුණි. ඒ මොහොත වන විටත් බස් නැවතුම් පොළෙහි ජනතාව දැඩි කලබලයෙන් යුතුව බස් රථවලට නඟින්නට හා බැස යන්නට විය. එයට හේතු වූයේ කොළඹ හා මඩකළපුව ප්‍රදේශවලදී සිදු වූ බිහිසුණු බෝම්බ පිපිරීමයි. සරසවි අධ්‍


lankadeepa.lk

අවුරුදු පාටියක් දී යාළුවකුගේ දත් දෙකක් ගලවලා

2019 අප්‍රේල් මස 22 පෙ.ව. 10:12

1     2121

අලුත් අවුරුදු සාදයක දී ශබ්ද නඟා නොනවත්වා දෙඩවූ තරුණයකුට දත් දෙකක් අහිමිවී අවසානයේ රෝහල් ගතවීමට සිදුවූ සිද්ධියක් ගල්ගමුව පොලිසියෙන් වාර්තා වේ.


lankadeepa.lk

ලෙඞ්ඩුන්ගේ සල්ලි ගිලින රෝහල් බහිරවයෙක්

2019 අප්‍රේල් මස 20 පෙ.ව. 12:00

0     1982

මෙම රෝහල ප්‍රධාන නගරයක් ආසන්නයේ ඇති ජනප්‍රිය රෝහලකි. දිනපතා විවිධ හේතුන් නිසා පැමිණෙන රෝගීන්ගෙන් අඩුවක් නැත.


lankadeepa.lk

ගම වැරැදී දරු පවුල රැය පුරා පාළු ස්ටේෂමේ

2019 අප්‍රේල් මස 20 පෙ.ව. 12:00

0     1514

කොළඹට නුදුරු ගම්මානයක වෙසෙන දරු පවුලකි. බිරිය තලාව ප්‍රදේශයේය. විවිධ බාධක කරදර නිසා මේ පවුලේ අයට දෙවසරකින් ගම් බිම් බලා යන්නට අවස්ථාව ලැබුණේ නැත.


lankadeepa.lk

මුහුණු පොතේ රිංගු ලේලිය නැන්දම්මා ළඟ වැඳ වැටිලා

2019 අප්‍රේල් මස 20 පෙ.ව. 12:00

2     5940

මධ්‍යම රාත්‍රියේ මුහුණු පොත පුරා සැරිසරමින් සිටි කාන්තාවකගේ දුරකතනය නිසා ඇයගේ සිඟිති දරුවාගේ ජීවිතයට වෙන්න ගිය විපතක් තම නැන්දම්මාගේ අවධානයෙන් වැළකී ගිය පුවතක් වයඹ පළාතෙන් වාර්තා වේ.


lankadeepa.lk

නොබිඳෙන බිත්තරය තරගය අවුල් කරලා

2019 අප්‍රේල් මස 20 පෙ.ව. 12:00

0     2221

අවුරුදු උත්සවයක පැවති තරග අතර බිත්තර ඇල්ලීමේ තරගයේදී තම්බපු බිත්තරයක් හුවමාරු වූ සිද්ධියක් ගැන නාගරික ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.


lankadeepa.lk

තේ කෝප්පයෙන් ස්ථාන මාරුවක්

2019 අප්‍රේල් මස 20 පෙ.ව. 12:00

0     2268

පෞද්ගලික ආයතනයක ආරක්ෂාවට සිටියේ ආරක්ෂක නිලධාරියෙකි. දිනකට වරක් ආරක්ෂක කටයුතු පරීක්ෂා කිරීම සඳහා එම ආයතනයේ ප්‍රධාන කාර්යාලයෙන් නිලධාරියෙක් ආයතනයට පැමිණියේය. ආරක්ෂක නිලධාරියා තම වියදමෙන් සීනි, තේකොළ කිරිපිටි ගෙනැවිත් තේ සාදා බීම සිරිතය. ආරක්ෂක කටයුතු පරීක්ෂා කිරීමට පැමිණෙන නිලධාරියාට කිරි යහමින් දමා තේ කෝප්පයක් සාදා දීමට ආරක්ෂක නිලධාරියා කටයුතු කළේ ඔහුගේ හිත දිනාගැනීමටය.


lankadeepa.lk

අවුරුදු සාදයට පිට පාරෙන් ගිය තරුණයාට කන පැලෙන්න සංග්‍රහයක්

2019 අප්‍රේල් මස 19 ප.ව. 01:09

0     128

ආරාධනයකින් තොරව අවුරුදු මත්පැන් සාදයකට ගිය තරුණයකු මුහුණදුන් අපූරු පුවතක් නිකවැරටිය ආසන්න පෙදෙසකින් වාර්තා විය.


lankadeepa.lk

අවුරුදු නැකතට කිරි මුට්ටිය වැඩ වරද්දා බිරිය රෝහලේ

2019 අප්‍රේල් මස 18 පෙ.ව. 10:01

3     1866

අලුත් අවුරුදු නැකතින් ලිප තැබූ කිරි මුට්ටිය ඉතිරුවේ නැතැයි කෝපයට පත් පුද්ගලයෙකු අවුරුදු සිරිත් විරිත් පසෙක තබා සිය බිරියට දිගට හරහට පහර දී ඇය රෝහල් ගත කළ බව කියවෙන පුවතක් කන්දකැටිය පොලිසියෙන් වාර්තා විය.


lankadeepa.lk

පියා පුතාගේ කන වෙන්වෙන්නම කාලා

2019 අප්‍රේල් මස 17 පෙ.ව. 10:04

3     1404

පියා විසින් තම පුතාගේ වම් කන සපා කෑම හේතුවෙන් සම්පූර්ණයෙන්ම ගැලවී ගිය කනද සමගින් පෙරේදා (15) රාත්‍රියේදී පුතා රෝහල් ගතකර ඇතැයි පොල්පිතිගම පොලිසිය කියයි.


lankadeepa.lk

වැඩියෙන් ගානක් කපන්න ගිහින් අන්තිමට හිරෙත් යන්න වෙලා

2019 අප්‍රේල් මස 12 පෙ.ව. 09:00

4     2627

වාහන අලෙවිකරණ ස්ථානයෙන් මසකට ලැබෙන ලක්ෂ පහ මදිවී වැඩියෙන් හම්බ කිරීමට ගොස් අවසානයේ කිසිවක් නැතිව සිරගතවීමට සිදුවූ පුවතක් ගලිගමුව පිංදෙණිය පොලිසියෙන් වාර්තා විය.


lankadeepa.lk

අයියා මලෝ දෙන්නා අමුතු ක්‍රමයකට කිරි කපලා

2019 අප්‍රේල් මස 11 පෙ.ව. 11:03

1     3635

එක කුස උපන් සහෝදරකමට වඩා මුදලට ගිජුව රබර් ගසේ අයිතිය කියමින් එක ගසේ දෙපැත්තේ කිරි කපමින් සිටින අපූරු සහෝදරයන් දෙදෙනෙකු පිළිබඳ පුවතක් කෑගල්ල පොලිසියේ විවිධ පැමිණිලි අංශයෙන් වාර්තා විය.


lankadeepa.lk

නයිපැටියා කතක් බසයෙන් බස්සවලා

2019 අප්‍රේල් මස 10 පෙ.ව. 10:16

1     3482

හොරණ බස් නැවතුමට ආශ්‍රිතව බසයක සිදුවූ අපූරු සිදුවීමකි මේ.


lankadeepa.lk

අලියාට බයවී පෙම්වතිය කරේ තියාගෙන ගිහින්

2019 අප්‍රේල් මස 08 පෙ.ව. 09:58

0     3767

අලියෙකු එනවැයි ගසකට නැගගත් පෙම්වතියක් පෙම්වතාගේ දෙවුර මතින් ගෙනගිය සිද්ධියක් එක්තරා අභය භූමියක් හරහා වැටී ඇති වනගත ප්‍රදේශයකින් වාර්තා විය.


lankadeepa.lk

කම්මුල් ගායට රෝහලට ගියාම කන ශුද්ධ කරලා

2019 අප්‍රේල් මස 06 පෙ.ව. 01:34

0     3113

කන කැසීමට අවශ්‍ය වූ විට පෑනකින්, පැන්සලකින්, කතුරකින් කන කැසීම ඔහුගේ සිරිතය. දිනක් ඔහු කන කැසීමට යමක් සෙවුවත් හමු නොවූයෙන් ගිනි පෙට්ටියෙන් ගිනි කූරක් ගෙන කන කසන්නට විය. අවාසනාවකි. ගිනි කූරේ වෙඩි බෙහෙත් ගැලවී කනට වැටුණි. එය ගණන් නොගත් හෙතෙම රැකියාව සඳහා පිටත් විය. දින කිහිපයක් ගතවිය. ඔහුගේ උගුරේ සුළු ඉදිමුමක් දක්නට ලැබුණු අතර ආහාර ගිලීමට ද අපහසු විය.


lankadeepa.lk

කෙල්ල අලුත් ස්මාර්ට් ෆෝන් එකත් එක්ක අලුත් කොල්ලෙකුත් ස්මාර්ට් කරගෙන

2019 අප්‍රේල් මස 06 පෙ.ව. 01:33

0     3461

වසර ගණනාවක් පැවැති පෙම් සබඳතාව තවදුරටත් ‘ස්මාර්ට්’ කරගැනීමට ගොස් තම පෙම්වතිය අහිමි වීමේ සිද්ධියක් මහනුවර අවට ප්‍රදේශයෙන් පසුගියදා වාර්තා විය.


lankadeepa.lk

හෝටලේට රිංගූ ‘පුංචි දඟකාරි’ට බනිස් තොප්පියක්

2019 අප්‍රේල් මස 06 පෙ.ව. 01:32

1     3347

ඕනෑම තකතීරු වැඩක් කර තැනට සුදුසු නුවණ පාවිච්චි කර ඉන් බේරි පලායන සටකපටි පුද්ගලයෙක් හෝ දෙන්නෙක් සෑම ගමක ම වාගේ සිටිති. පස්දුන් කොරළයේ පිටිසර ගමක ජීවත්වූ සිල්වා ද එවැනි අපූර්ව කපටි පුද්ගලයෙකි. ත්‍රිරෝද රථවලට ‘පුංචි දඟකාරි’, ‘මෙම රථයට යහපතක්ම වේවා’ වැනි වැකි ඇතුලත් ස්ටිකර් අලෙවි කිරීම රැකියාව කරගත් නිසා ඔහු ස්ටිකර් සිල්වා නම් විය.


lankadeepa.lk

කොට්ටෙ යට ලයිසන් එකෙන් හොර මඟුල මාට්ටු

2019 අප්‍රේල් මස 06 පෙ.ව. 01:31

0     3617

විවාහක කාන්තාවක් සමඟ අනියම් ඇසුරක් පවත්වාගෙන ගිය තරුණයකුට මුහුණ පෑමට සිදුවූ සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය පෙදෙසකින් වාර්තා වේ.


උපාසක වෙළෙඳාම මහ රෑ පත්තුවෙලා

2019 අප්‍රේල් මස 06 පෙ.ව. 01:30

0     603

තම වෙළඳසැලේ නිතරම නැවුම් එළවළු අලෙවි කරන වෙළෙන්දෙකු ගැන සැක සිතූ එම ප්‍රදේශයේ එළවළු වගා කරන ගොවියෝ තම වගාවන් රාත්‍රී කාලයට මුර කරන්නට වූහ. එහිදී මේ පුද්ගලයා කොරටු වලින් සොරාගත් එළවළුත් සමඟ අතටම අසුවීමේ පුවතක් පහළවැව ප්‍රදේශයෙන් වාර්තාවේ.


lankadeepa.lk

විසිතුරු මසුන් හොරාගන්න අමුතු හොරෙක් ඇවිදින්

2019 අප්‍රේල් මස 06 පෙ.ව. 01:30

0     1521

විසිතුරු මසුන් අලෙවි සැලට එන මාළු හොරා අල්ලන්න සවිකළ කැමරාව පරීක්‍ෂා කරද්දී හොරා මිනිසෙක් නොව කොකෙක් බවට අනාවරණය වූ සිද්ධියක් නාගරික ප්‍රදේශයකින් අසන්නට ලැබුණි.


lankadeepa.lk

නිට්ටෑවන් දෙදෙනකු වැටුණු දූරියන් එකතුකරලා

2019 අප්‍රේල් මස 03 පෙ.ව. 10:29

1     3066

කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර ප්‍රදේශයට ආසන්න පිටිසර ගමක වූ සිද්ධියකි.


lankadeepa.lk

කොන්දොස්තර නැතිව බස්රිය ගමනාන්තයට ගිහින්

2019 අප්‍රේල් මස 02 පෙ.ව. 12:00

0     2621

වෙන්නප්පුව කිරිමැටියාන මාර්ගයේ ධාවනය වූ ශ්‍රී ලංගම බස් රථයක කොන්දොස්තරවරයා මග දමා බස් රථය තම ගමනාන්තය වූ කිරිමැටියාන දක්වා ධාවනය වූ පුවතක් පසුගියදා වාර්තා විය.


lankadeepa.lk

හීලෑ නයා සිටියදී කැලෑ නයා නටවා ජංජාලයක්

2019 අප්‍රේල් මස 01 පෙ.ව. 10:17

0     3672

බීමත් නයි නටවන්නකු වෙරිමතින් හීලෑ නයා යැයි සිතා අලුතින් අල්ලා ගත් නාගයකු නැටවීමට යාමේදී දෂ්ට කිරීම හේතුවෙන් කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් නිලධාරීහු කියති.


lankadeepa.lk

කරවල මුදලාලිගෙන් නෝනාට ටොක්කක්

2019 මාර්තු මස 30 පෙ.ව. 12:00

1     3794

සතිපොළ වෙළෙන්දකුගෙන් කරවල සොරකම් කළ ලොකු නෝනා කෙනකුට එම වෙළෙන්දා කියා දුන් අපූරු පාඩමක් පිළිබඳව පුවතක් නිකවැරටියට ආසන්න පෙදෙසකින් වාර්තා වේ.


lankadeepa.lk

අයියාගේ පෙම්වතියගේ හොර අල්ලන්න ගිහින් මල්ලී පරිප්පු කයි

2019 මාර්තු මස 29 පෙ.ව. 10:20

0     4761

විදෙස්ගත අයියාගේ ඉල්ලීම පරිදි ඔහුගේ පෙම්වතියගේ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමට ගිය මල්ලීට හා ඔහුගේ යහළුවකුට පොලිස් කූඩුවේ ලගින්නට සිදුවීමේ අපූරු පුවතක් දකුණු පළාතේ නගරයකින් වාර්තා විය.


lankadeepa.lk

තුවාල වූ මිතුරා පාරේ දමා මැරුණ වල් ඌරා අරන් ත්‍රිරෝද රියේ ගිහින්

2019 මාර්තු මස 28 පෙ.ව. 10:54

0     3686

වල් ඌරකු යතුරු පැදියේ ගැටී තුවාල වු මිතුරා නොසලකා එම අනතුරින් මිය ගිය වල් ඌරා තම ත්‍රී රෝද රථයේ පටවාගෙන ගිය අපුරු මිතුරෙකු පිළිබඳව අගලවත්ත ප්‍රදේශයෙන් වාර්තා විය.


lankadeepa.lk

සොහොන් කථිකයා ඉල්ලාගෙන කාලා

2019 මාර්තු මස 27 පෙ.ව. 10:02

0     3648

පෞද්ගලික කෝන්තරයක් පිරිමැසීමට අනුන්ගේ මළ ගෙදරකදී ගමේ ප්‍රභූවරයකුට දෝෂාරෝපණය කරමින් කතා කළ පුද්ගලයකුට එම නිවැසියන් විසින් අමතක නොවන පාඩමක් ඉගැන්වූ පුවතක් දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණ.


lankadeepa.lk

පැනලා දෙන්න ගිහින් හෙමින්ම පල්ලම් බැහැලා

2019 මාර්තු මස 26 පෙ.ව. 12:00

3     3185

පිරිසක් ඉදිරියේ නොදන්නා පණ්ඩිතකම් පෙන්වීම්ට ගිය පුද්ගලයකු ඔවුන් ඉදිරියේම බලවත් ලෙස ලැජ්ජාවට පත්වූ පුවතක් වියලුවේ ගම්බද ප්‍රදේශයකින් වාර්තාවේ.


lankadeepa.lk

නිට්ටෑවකු කියා මනමාලිය මනාලයාගේ මුහුණ පහුරුගාලා

2019 මාර්තු මස 25 පෙ.ව. 10:03

1     3634

මධු සමය දා රාත්‍රී නිට්ටෑවෙකු කියා මනමාලිය මනාලයාගේ මුහුණ පහුරු ගා මහා ජංජාලයක් වූ පුවතක් මහනුවරට තදාසන්න හෝටලයකින් වාර්තා විය.


lankadeepa.lk

මැණික් ගරන්නා අලි කකුල් අස්සේ තද නින්දේ

2019 මාර්තු මස 23 පෙ.ව. 12:00

1     3211

වස්ගමුව ජාතික වනෝද්‍යානයට මායිම්ව පිහිටි කුමාර ඇල්ල ප්‍රදේශයේ රාත්‍රී කාලයේ මැණික් ගැරීම කාලයක් තිස්සේ සිදුවන්නකි. එය මහා පරිමාණයෙන් නොවුවද ඇළේ දොළේ පතුළ අත ගා විනෝදයට මෙන් කුඩා හෝ මැණික් ගලක් සොයා ගැනීමට අවට පිරිස් පුරුදු වී ඇත්තේ මැණික් සඳහා පවතින මිල හේතුවෙනි.