කළුගල් කෝරියෙන් විසිවූ කළුගල එක්දරු මවට මරු කැඳවයි
පදවිය, සී - යාය ,අටේ ඇළ මාර්ගයේ යතුරුපැදියක් පදවාගෙන ගිය එක්දරු මවකගේ හිස මතට කළුගල් කොරියක ගල් වෙඩිල්ලක් පුපුරුවා හැරීමේදී විසිවූ කළුගලක් හිසේ වැදීමෙන් එම කාන්තාව මරණයට පත්වී ඇතැයි පදවිය පොලිසිය පවසයි.