
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායක දිමුත් කරුණාරත්න අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ වාර්ෂික සම්මාන උළෙලේ වසරේ ටෙස්ට් ක්‍රීඩකය සම්මාන සඳහා නිර්දේශ වී තිබේ.
නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක කයිල් ජෙමියිසන්, ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අෂ්වින් සහ එංගලන්ත පිතිකරු ජෝ රූට් මෙම සම්මානය සඳහා නිර්දේශව සිටින සෙසු ක්‍රීඩකයෝ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට අපේ සුබපැතුම්...!!!
උණුසුම් සුබපැතුම්... අපේ කණ්ඩායමට වසරකට ලැබෙන ටෙස්ට් තරග ප්‍රමාණය තවත් වැඩි කළා නම් ලොකු ජයග්‍රහණ ලබාගන්න තිබ්බා..
සුභ පැතුම්,විනය කපු ක්‍රීඩකයෝ ඉවත් කල නිසා දැන් අපි හොඳට ක්‍රීඩා කරනවා.හොඳ වැඩක් පවත්වාගෙන ඉදිරියට යමු
දිමුත්ට එය ලබාදිය යුතුයි.
2015 සිට 2020 දක්වා ශ්‍රි ලංකා කණ්ඩායමේ කඩාවැටීමත් අද තියෙන තත්වය බැලුවාම හරිම සතුටුයි. ක්‍රිකට් ගොඩගන්න ලොකු පුටුවල වෙනස්කම් වගේම, බැරෑරුම් තීරණ ගන්න ඕනෑ. ඒ වගේම වැදගත් කාරණය තමයි ක්‍රීඩකයින්ගේත් මනස වෙනස් කිරීම එ් වගේම ඉලක්කයට වැඩකිරීම... මම හිතනවා මෙයම තමයි රට ගොඩගන්න තියෙන එකම විදිය. එතකොට මෙතන ක්‍රීඩකයින් තමයි ජනතාව. මම හිතනවා අර ලංකාවට තියෙන අවදානම් තත්වය තව ප්‍රමද නොවී ජනතාවට දැනීම එක අතකට හොඳයි කියලා... මොකද මේ ප්රශ්නය අාවා නම් ප්‍රමාදය රට තවත් අනතුරේ දමා තමයි ජනතාවට දැනෙන්නේ...