(ඩයනා උදයංගනී)
රට පුරා බොහෝ ප්‍රදේශවල අදත් (28) වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල උදෑසන කාලයේ මීදුම් තත්වයක් පවතින බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd