(යොහාන් භාසුර)
රසායනික පොහොර තහනමට පෙර රුපියල් 1500 ත් 2000 ත් අතර මිලට අළෙවි වූ කිලෝ 50 පොහොර මිටියක් මේ වන විට රුපියල් 10,000 කට ආසන්න මිලකට අළෙවි කරන බව පොහොර ලේකම් කාර්යාලයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
ආනයනික රසායනික පොහොර ගොවි ජනතාවට දරාගත හැකි මිලකට ලබාදීමට ආනයනකරුවන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් ගොවි ජනතාවට හැකි උපරිම සහන සැළසීමට බලාපොරොත්තු වන බවත් එම නිලධාරියා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සර් තමයි හොඳටම කරලා තියෙන්නේ
සර්ගේ වියත්මග නිසා සෞභාග්‍යය පිරී ඉතිරී දෝරෙගලනවා..
ආසියාවේ ආශ්චර්යය, සෞභාග්‍යයේ දැක්ම... දැන් හොඳට පේන්නේ ඔය ඔක්කොම...
මම පොහොර නිකන් දුන්නා කියලා සර් ' කිව්වා වගේ මතකායී.....
මැතිවරණ වේදිකාවේදී අයියා මලෝ දෙන්නම කිව්වේ ගොඩමඩ ගොවියන්ට පොහොර නොමිලයේ දෙනවා කියලයි. ඒකාලේ කොළ බලාගෙන කතා පවත්වපු එක්කෙනෙක් "ගොවිතැන වැඩි දියුණු කරලා ඒ මාර්ගයෙන් සංචාරක ව්‍යාපාරය දියුණු කරනවා" කියලත් කිව්වා මතකයි. ඒ අපබ්‍රංශ කතාව තේරුණේ නැති වුණාට මිනිස්සු විසිල් ගැහුවා ඇතිවෙන්න.
සාකච්ඡා කරමින් සිටියි. සාකච්ඡා පමණයි... ප්‍රතිඵල නැත.
ඔය කියන වගේ එදා ජනාධිපතිත් කිව්වා "ඉදිරියේදී තවත් සහන දෙන්න ක්‍රයා කරනවා" කියල. ගොවීන් තේරුම් ගතයුතුයි ජනාධිපතිගේ සහනය කොහොමද කියල. නොමිලේ පොහොර දෙන්න ආපු ආණ්ඩුව.
කෝ මේ ජිනස් වාර්තා ආයතනයේ කට්ටිය,මෙන්න ලංකාවෙන් තව ලෝක වාර්තාවක්