
(යොහාන් භාසුර සහ නිමල කොඩිතුවක්කු)
දුම්රිය ස්ථානාධිපතිවරු ක්‍රියාත්මක කර තිබූ වැඩ වර්ජනය අවසන් කළ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා අද (28) පස්වරුවේ තීරණය කළ පැවසීය.
දුම්රිය ස්ථානාධිපති සංගමයේ නිලධාරීන් සහ ප්‍රවාහන රාජ්‍ය අමත්‍ය දිලුම් අමුණුගම මහතා අතර අද (28) පස්වරුවේ පැවැති සාකච්ඡාවෙන් පසුව එම සංගමය වැඩවර්ජනය අත්හිටුවූ බව චාමර මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය ඇමැතිගේ මැදිහත් වීමෙන් එස්.බී. ගේ සිහිනය සුන් වුණා. එස්.බී බලාගන ඉන්නේ ඊළඟ කැබිනට් සංශෝධනයේදී ඇමැතිකමක් අරන් මර්දනකාරී ක්‍රියාවකට යන්න...