ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි පිල දැන් පැවැත්වෙන ‘බෝනියෝ සෙවන්ස්’ ආසියානු කුසලාන සත් සාමාජික රග්බි තරගාවලියේ ‘බ
දියත
මාතර පෝලිම කිලෝමීටර 12යි
මාතර වැලිගම කොටිකාගොඩ රජමහා විහාරයේදී කපිලවස්තු සර්වඥධාතු ප්‍රදර්ශනය අද උදේ 11.40ට පමණ ඇරඹිණි. පෙර දින වැසිද නොතකා
සියවසකුත් අඩක අබිමන සමරයි
ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට වසර 146ක් පිරීම සමරමින් විශේෂ පාගමණක් කොළඹ ගාලුමුවදොර පිටිය අසලින් ඇරඹින, පොලි
නව මහා නා හිමි සඳුදා ?
රාමඤ්ඤ මහා නිකායේ නව මාහා නායක හිමියන් තෝරා ගැනීම සඳහා එහි කාරක සංඝ සභාව සඳුදා (03) රැස්වීමට නියමිතය. මෙම සංඝ සභාවට න
රුවන්වැලි හොරා ගහෙන් බස්සා රිමාන්ඩ් කරයි
අනුරාධපුර ශ්‍රී මහා බෝධියට එන වන්දනා කරුවන්ගේ පාවහන් සොරකම් කළැයි කියන පුද්ගලයෙක් අනුරධපුර වැඩ බලන මහේස්ත්‍රාත
‘පහේ ප්‍රශ්නපත්‍ර පිටවූ බවට සාක්කි නෑ‘
පහේ ප්‍රශ්නපත්‍ර පිටවීම ගැන 50කගෙන් පමණ ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් 115කගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගත් නමුත් ප්‍රශ්
ධාතු වන්දනා පොලිම කිලෝමීටර් පහයි
කපිලවස්තුපුර සර්වඥධාතුන් වහන්සේලා තුන්දින ප්‍රදර්ශනය මාතර වල්ගම කොටිකාගොඩ රජමහා විහාරයේ දී ඉරිදා පෙරවරු 9.ට ඇර
වැසිපතා මුස්ලිම්වරු යාච්ඤා කරති
වැසි පතමින් ඉලාම් බැතිමත්හු ත්‍රිකුණාමලය ජමාලි මුස්ලිම් මහා විදුහල් ක්‍රිඩාංගනයේ දී යාච්ඤා මෙහෙයක් පැවැත්වූහ
විපක්ෂයට ආරාධනා කළැයි දෙදෙනකුට ගහලා
උසස් පෙළ හා ශිෂ්‍යත්වය සමත් සෞඛ්‍ය සේවකයන්ගේ දරුවනට ත්‍යාග හා සහතිකපත් ප්රදානය කිරීමට ගිය සෞඛ්‍ය දෙපාර්තමේන්ත
කැකිරාව රත්වී නිවෙයි
සන්ධානයේ ම දෙපිරිසක් අතර කැකිරාවේ දී ඇති වන්නට ගිය ගැටුමක් පොලිසිය මැදිහත් වී බේරුම් කෙළේය. විමල් වීරවංශ මහතාගේ
ජනපති හා හිටපු ජනපතිනී මහානාහිමිට බුහුමන් දක්වති
ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහා නිකායේ අපවත් වී වදාළ වේවැල්දෙණියේ මේධාලංකාර මහා නාහිමියනට බුහුමන් දැක්වීම සඳහා මහින්ද ර
වත්තේගම ආදාහනාගාරයේ පිපිරීමක්
වත්තේගම ඉහළ යටවර ආදාහනාගාරයේ සිරුරක් ආදාහනය කිරීමට සූදානම් වෙද්දී ගෑස් පද්ධතියේ වූ අවහිරතාවක් පිරික්සීමට එහි
බලපත් ප්‍රධානියා රිමාන්ඩ්
මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ඩබ්ලිව්.ඩී. රණසිංහ මහනුවර වැඩ බලන මහේස්ත්‍රාත් විසින් ලබන 14
කඩයක් මතට ගොඩනැඟිල්ලක් කඩා වැටෙයි
ඉමදූව නගරයේ අබලන් ගොඩනැගිල්ලක් සිල්ලර වෙළෙඳසලකට කඩා වැටෙද්දී එහි සිටි අයිතිකරු හා ඔහුගේ බිරිය එලියට පැන බේරුණු
නැප්කින් සොරකම් කළ ලාංකිකයා පරිවාසයට
ඉතාලියේ බ්රේසීයා නුවර සුපිරි වෙළෙඳ හලකින් කැප්කින් ඇසුරුම් සොරකම් කළ ශ්‍රී ලාංකිකයකු මාස හතරක පරිවාස කාලයකට ය
ඉතාලි විරැකියාව දරුණුයි
ඉතාලියේ සංක්‍රමණිකයන්ගේ විරැකියාව සියයට 34 දක්වා වැඩි වී ඇත. දිනෙන් දින ඉහළ යන ඉන්ධන ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල හ
විජයපාල මෙන්ඩිස් කළුරිය කරයි
එක්සත් ජාතික පක්ෂයේ හිටපු පැරැණි සාමාජිකයකු ද ඇමැතිවරයකු ද වූ විජයපාල මෙන්ඩිස් (84) මහතා අද අභාවප්‍රාප්ත විය. මෑතද
ශී‍්‍ර ලංකාව චීන තායිපේ පිලටත් පරදී
බෝර්නියෝ දූපත් සමූහයේදී පැවැත්වෙන එච්. එස්. බී. සී. කුසලාන සත් සාමාජික රග්බි තරගාවලියේදී ශී‍්‍ර ලංකාව ලකුණු 17 - 14 කි
වැදි නැටුමෙන් මියුගුණ පෙරහර අලංකාරවේ
ඓතිහාසික මහියංගනය රජමහා විහාරයේ වාර්ෂික ඇසළ පෙරහරට ලක්ෂ 15ක් පමණ වන්දනාකරුවන් පැමිණි බව මහියංගන සහකාර පොලිස් අධි
රග්බි තරගයේදී ශී‍්‍ර ලංකාව ජපානයට පරදී
බෝර්නියෝ දූපත් සමූහයේදී පැවැත්වෙන එච්. එස්. බී. සී. කුසලාන සත් සාමාජික රග්බි තරගාවලියේදී ශී‍්‍ර ලංකාව ලකුණු 34 - 07 කි
මැදරට බස් ලොක්කෙක් අල්ලස් දැලේ
මාර්ග බලපත්‍රයක් වෙනස් කර දීම සඳහා බස් හිමියකුගෙන් රුපියල් ලක්ෂ එක හමාරක් ගත්තේ යැයි සැකපිට මධ්‍යම පළාත් මාර්ගස
පිණ්ඩපාතෙන් දස ලක්ෂයක බඩු දඹුලු රෝහලට
දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රෝහලේ රෝගීනට අවශ්‍ය වෛද්‍ය උපකරණ එකතු කිරීම සඳහා භික්ෂූහු සිය නමක් අද උදේ දඹුල්ල
ඌව නෙක්ස්ට් ක්‍රීඩකයෝ එස්.එල්.පී.එල්. ශූරතාව දිනති
ඌව නෙක්ස්ට් පිල එස්.එල්.පී.එල්. පළමු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට සමත් විය. කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී අ
ඌව නෙක්ස්ට් පිලට ලකුණු 137 ක ඉලක්කයක්
තිළිණ කණ්ඩම්බි මෙහෙයවන ඌව නෙක්ස්ට් පිල සහ ඇන්ජලෝ මැතිව්ස් මෙහෙයවන නැගෙනහිර නාගාස් පිල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක
පිලිපීන භූමිකම්පාවෙන් ලංකාවට ප්‍රශ්නයක් නෑ
මධ්‍යම පිලිපීනයේ අද හටගත් 7.6 භූමිකම්පාවෙන් ශ්‍රි ලංකාවට කිසිම බලපෑමක් නැතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කි
අපුර වෛද්‍යවරුනට පොලිස් ආරක්ෂාව
අනුරාධපුර රෝහලේ සියලු වෛද්‍යවරුනට පොලිස් ආරක්ෂාව සැලසීමට අනුරාධපුර පොලිසිය ප්‍රතිඥා දී ඇත. දොස්තර චමිල හේරත්ට
සන්ධාන පක්ෂ දෙකක් අක්කරපත්තුවේ දී ගැටෙති
අක්කරපත්තුවේ දී සන්ධානයේම පක්ෂ දෙකක් වන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ ජාතික කොංග්‍රසය අතර අද පැවැති ගැටුමකි
සිංගප්පුරුව ආසියානු දැල්පන්දු කිරුළ ශ්‍රී ලංකාවෙන් උදුරා ගනී
කොළඹදී පැවැති අටවැනි ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියේ අවසන් මහා තරගයෙන් සත්කාරක ශ්‍රී ලංකා පිල පරදවා ලකුණු 48/47
දොස්තර වර්ජනය අත්හිටුවයි
අනුරාධපුර රෝහලේ වෛද්‍ය චමල හේරත් මහතාට පහරදුන් බව කියන සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමත් සමග 250 වූ වෛද්‍යවරු
දොස්තරට ගැසූවයි තිදෙනෙක් රිමාන්ඩ්
අනුරාධපුර රෝහලේ වෛද්‍ය චමල හේරත් මහතාට පහර දී බරපතල තුවාල සිදුකොට ඔහුගේ මෝටර් රියට අලාභහානි කිරීමේ සිද්ධිය සම්බ

