වැදි නැටුමෙන් මියුගුණ පෙරහර අලංකාරවේ
ඓතිහාසික මහියංගනය රජමහා විහාරයේ වාර්ෂික ඇසළ පෙරහරට ලක්ෂ 15ක් පමණ වන්දනාකරුවන් පැමිණි බව මහියංගන සහකාර පොලිස් අධිකාරී කාර්යාලයය කියයි.
ආදිවාසීන්ගේ සාම්ප්‍රදායික දොඩම් නැටුම ද, වැදි පෙරහාර ද එහි දී කැපී පෙණිනි.

