(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ වැය ශිර්ෂ (110, 228 සිට 236, 326) පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ සම්මත විය

එහිදී 232 වැය ශිර්ෂය සංශෝධන සහිතවද අනෙකුත් වැය ශිර්ෂ සංශෝධන රහිතවද ඡන්ද විමසීමකින් තොරව සම්මත කෙරිණ.

වැය ශීර්ෂ විවාදය උදේ1100 සිට සවස 6.00 දක්වා පැවැත්විණ.